@යිය පැලෙනවට බෙහෙතක් තියනවද?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    • ශිශ්ණය පැලෙන ලෙඩේ නම මොකක්ද?
    • ඒක හැදෙන්නේ කොහොමද?
    • ඒකට තියන ප්‍රතිකාර මොනවද?
    1. Balanoposthitis
    2. Diabetes (දියවැඩියාව)
    3. Mycoral
    Fissuring-in-diabetes-related-candida-balanitis.png
     
    Last edited:
    • Like
    Reactions: Cenon and Renu77

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තම්බපු රෙදි කඩක් මද රස්නෙන් අරන්, ධාතුවර්ණී තෙල් ටිකක් දාල පහේ රබර් පටි දෙකක් දාහන් වට දෙකක් කරකෝල.
     
    • Wow
    Reactions: DjAnomaly

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් 🤓
    වතුර බීපන්. උෂ්ණ කාලෙට මගෙත් ඉස්සර තිබුණ. 2l වතුර බෝතලයක් තියාගන නිතර නිතර බිව්වා. ඉට පස්සෙ හරි ගියා. කරලා බලපන්. හරි නොගියොත් අවුලක්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුලින්ම ඔය එක එක සුත්තවල් අස්සෙ ඔබන එක නතර කරහන්.විශේශයෙන් බැක් සයිඩ් එකට.එතකොට ඒක හොද වෙලා යනවා.හිර වැඩි නිසා පැලෙන්නෙ
     
    • Wow
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මුලින්ම ඔය එක එක සුත්තවල් අස්සෙ ඔබන එක නතර කරහන්.විශේශයෙන් බැක් සයිඩ් එකට.එතකොට ඒක හොද වෙලා යනවා.හිර වැඩි නිසා පැලෙන්නෙ
    මේක එහෙම හැදෙන එකක් නෙවෙයි , දියවැඩියාව (මගේ FBS-216) තියන අයට නිකම්ම එන්නේ. පොඩි උන්ටත් හැදෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: NextGen

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මගෙ ලගකදි ඉදන් සොකඩේ නැවිලා වගේ බන්....අනේ මන්දා නැගපු වෙලාවෙත් එහෙමයි...ලොක්ඩවුන් කාලයේ අධික ලෙස සොකඩය සෙලවීමේ ප්‍රතිවිපාකද මන්දා...උබලටත් එහෙම වෙලා තියෙයිද...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උෂ්ණෙට වෙන්නැති. සැර ජාති කන එක නවත්තපන්. තැඹිලි කෝමාරිකා වගේ ඒව බීපන් හරියයි. කෝමාරිකා ගාන එකත් හොඳයි
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඕක හෝදන්නේ කොහොමද උබ? සබන් දාලාද?
    ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.
     
    • Sad
    Reactions: windows_ubuntu

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.
    ambo bn diabetic control karapan. nathnm thawa thawa prashna enna puluwan wena wena than walath.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.
    දියවැඩියාව නන් ඉතින් ඒක හොඳ කරන් ඉඳපන් :angry:
    මේ මං දැක්ක ආටිකල් එකක් දියවැඩියාව ගැන පොඩ්ඩක් බලපන් වැදගත් වෙයි :yes:
    දියවැඩියාවට බේත් නැතුවම බැරිද ?- Type 2 Diabetes Reversal Sri Lanka
     
    • Like
    Reactions: DjAnomaly

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දියවැඩියාම මුලින්ම එනකොට පැලෙනවා. ඕක නම් ලොකු දෙයක් නෙමේ. ඉක්මනට හොද වෙනවා බෙහෙත් ගෑවම. හැබැයි දියවැඩියාව නම් චොර සීන් එකක්.
     
    • Like
    Reactions: DjAnomaly

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔලුවටනම් හත්කඩකට පැලෙන්න සාප කරනව.
    චූවට කවුද එහෙම සාප කරන්න ඉන්නෙ.
     
    • Wow
    Reactions: DjAnomaly