1. C

    Open papers

    ලෙඩ ගොඩක්
  2. C

    අමෝ අමෝ සියල්ල දත් education එකටත් අත තියන්න යන්නෙ 🤭🤭

    අප්පුවා දැන් අලුත් ඇක්ශන් එකක් දාල කතා කරන්නෙ
  3. C

    අරගලේ මූ කවුද

    අරගලේ පටන්ගත්තෙ ටිකක් decent මිනිස්සු ටිකක්, ඒක වර්ධනය වෙනකොට ගං කබරයොයි, ජෙප්පොයි, අන්තරේ උනුයි, publicity හොයන එකාලයි පැනල ඒක අල්ලගත්ත.
  4. C

    මොරටුවේ අන්තරේ

    higher Education privatise කරල degree එකකට අඩුමගානෙ 10 million වත් charge කලහම ඔය අමාරු විසදෙනවා
  5. C

    නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- දේවරාජ්යයේ විනිසුරු කියයි

    මුන් දගලන විදියට කාදිනලුත් සම්බන්ධද දන්නෙ නැ බෝබ්බ ගහන්න
  6. C

    පපුව රිදෙනවා

    හෘදයාබාධයක රෝග ලක්ෂණ ද අජීර්ණයට/ gastritis සමාන විය හැකිය. පමා නොවී doctor කෙනෙක්ට පෙන්නන්න
  7. C

    මේ පාර්ටි සිංදුව ඔළුවේ හිරවෙලා...

    A masterpiece of the previous generation
  8. C

    පරණ වැරදි වහගන්න හිතාගෙන NPP යට...

    ටිල්වින් සිල්වා අනුර කුමාර ලාල් කාන්ත හදුන්නෙත්ති........ ඔය ඔක්කොම පරණ වැරදි කාරයො තමයි NPP එකට රින්ගල ඉන්නෙ, 88/89 කැරලිගහල , පොලිසිවලට ගහල ...
  9. C

    14 subsjects for O/L

  10. C

    God's fridge is packed tonight!

    Try "Martini bianco"
  11. C

    කොලඹට move වෙන එක ?

    කොලඹට පැමිණීම ඔයාගේ ආදායම් වැඩිවෙන්න හේතුවක් නම් හෝ ලමයිව ඉස්කෝලෙ දාන්න වගෙ ව්ශේෂ හෙතුවක් තියනවනම් කොළඹ එන එක හොදයි කොලඹ urban හෝ metropolitan එකේ ගෙයක් ඉඩමක් ගන්න 40 million + වත් ඕනැ වෙයි කොළබට පැයකින් වගෙ එක්ක පුලුවන් දුරින් කොට්ටාව, පන්නිපිටිය, කහතුඩුව, ගෝනපොල, කස්බැව බණ්ඩාරගම පානදුර...
  12. C

    ටිකක් විතර වලිසුන්දර ත් වගේ

    අනුරාධගෙ ගෙට්ටු කණුවෙත් වාසගම දාල nameplate එකක් ගහන්න තියෙන්නෙ, පුසට ඇවිත් ඉන්න
  13. C

    ඉන්දියානුකරණය!

    මුන් ටෙන්ඩර් condition එකක් දාල Only Indian companies can apply කියල
  14. C

    ආත්ම දෙකක් එකම රටක මන්ත්‍රිලා දෙන්නෙක් එකක් හිස් ටින් එකක් අනිත් කෙනා උගත් පොරක්

    මාලුමාවට චන්දෙ දුන්න ගං කරබරයො බුද්ජිමතුන්ගෙන් නෙමෙයිද එතකොට පාර්ලිමෙන්තුව පුරවල තියෙන්නෙ.....
  15. C

    පියුමි හංසමාලිගේ සිඟිති පාතාල පුතා අත්අඩංගුවට..🛑

    පොඩි ඉස්කොලේ යන වයසෙ කොල්ලෙක් නේද මේ ගැනිට ඉන්නෙ
  16. C

    පූස් ලෙඩා

    may be a respiratory disease
  17. C

    ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?

    දැන්නම් හොදටම කරන්නෙ ඉන්දියන් රෝ, Ceylon dockyard අරගෙන තියෙන්නෙත් ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ සමාගමකින්

    No contents