අරගලේ මූ කවුද

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531
    113

    මම නම් උට කියනවා රාජකාරි වෙලාවෙ අත පය තියන්න එන්න එපා, අරගලෙ කරනවා නම් උම්බලා කරපල්ලා කියලා
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,223
    18,514
    113
    මම නම් උට කියනවා රාජකාරි වෙලාවෙ අත පය තියන්න එන්න එපා, අරගලෙ කරනවා නම් උම්බලා කරපල්ලා කියලා
    ඒ කාලේ භීෂනෙට හැම එකාම බය වෙලා යකෝ හිටියේ. මතක නැද්ද පොලිස් ලොක්කෙක්ටත් ගැහුවා බේරේ වැව ලඟ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,646
    1
    5,989
    113
    අරගලේ පටන්ගත්තෙ ටිකක් decent මිනිස්සු ටිකක්, ඒක වර්ධනය වෙනකොට ගං කබරයොයි, ජෙප්පොයි, අන්තරේ උනුයි, publicity හොයන එකාලයි පැනල ඒක අල්ලගත්ත.
     
    • Like
    Reactions: ruka!

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,377
    5,420
    113
    Every action has a reaction. Too much antagonistic hurts endangers as never before

    මුන්ගෙ අවුරුදු ගාන ගිහින් වෙන පක්ශයක් දින්නොත් නම් මාලිමාවට ගෑවිච්චි එකෙක් ගානෙ කන්න වෙන සීන් තියෙන්නෙ.77 ත් කෆිව් දාගෙන සුමානයක් කෙලියලු නේද ඔක්කොම පොලිසි වලටත් නිවාඩු දීල ජේආර්...😐
     
    • Like
    Reactions: cstasy