1. Inigo Montoya

    මොහොමඩ් නානාගෙ වැඩ

    පොඩි උන්ට අතවර කරන උන් ජාතිය, තරාතිරමක් නොබලා කෙමිකල් කැස්ට්‍රේට් කරලා දාන්න ඕන. ආයේ ජීවිතේට ළමයෙක් ඉන්න තැනක කතා කරන්න බැරි වෙන්න සෙක්ස් ඔෆෙන්ඩ ලිස්ට් එකක් හදල මුළු ලංකාවේම ප්‍රසිද්ධ කරන්න ඕන. නෑ බන්. අවුරුදු 12ක දඬුවම්, වන්දි සහ දඩ නොගෙව්වොත් මාස 6 දඬුවම් දෙකයි අවුරුදු 1ක් තව ගෙවන්න වෙනවා...
  2. Inigo Montoya

    ෆාතිමා මීක් කියල මාට්ටු වෙයි

    ඊළඟ ඉලෙක්ෂන් එකේදී ආපහු ඩිමොක්‍රටික් එකෙක් ආවම ඕකුන් නිදහස/සමාව ලැබිලා ආපහු වැඩේ පටන් ගනීවි.
  3. Inigo Montoya

    Health Advice එකක්

    ඕක කරන්න එපා බන්. බඩ පිරෙන්න කන්න බැරි වෙනවා. කෙට්ටු වෙනවා හොඳටම. ඊළඟට ඌට මන්දපෝෂණය හැදේවි. සර්ජරි එක අමාරු එකක්. ඕක නිසා මැරුණු උනුත් ඉන්නවා. යාලුවට කියන්න සීනි පිටි කෑම නවත්වන්න කියල. වන්නකුවා කියන විදියට කන්න කියල. එතකොට මහත් වෙන එක නැවතිලා බර ටික ටික අඩු වෙනවා. අවුරුද්දෙන් වගේ හෙල්දී ගානක්...
  4. Inigo Montoya

    පල්ලි යන වෙලාවේ කඩවල් ඇරියම මෙහෙම වෙනවා. මුස්ලිම් නොවුනත් ඒ වෙලාවට කඩවල් වහන්න ඕනේ... ඒකයි අමුතු නිතිය

    එත් බන් මේක පාරේ ඉඳන් නෙවේ නේ බිස්නස් එක කරන්නේ කඩේ ඇතුලේ, එහෙම ඒවාට ඔය නීතිය තේරුමක් නෑ නෙ.
  5. Inigo Montoya

    යාලුවනේ, උඹලා ආයි ලාබෙට blood check අරන් හමාරයි ඉතින් 🤭🤭

    උඹලට බිස්නස් තේරෙන්නේ නැහැ බන්. මෙහෙම හිතමු බනිසක් උපරිම මිල 50ක් කරා කියල. කලින් පිරිසුදුවට වැඩේ කරපු බනිස් කඩේ එකාට පාඩුයි. ඌ බිස්නස් එක නවත්තනවා. හඩු මුඩුක්කු කඩේ එකා විතරයි බනිස් විකුනන්නේ. ඌ ගාව මහා දිග පෝලිමක් තියෙනවා. හැබැයි ඌට බිස්නස් එක දියුණු කරන්නත් බැහැ. වෙනස් බනිස් වර්ග හදන්නත්...
  6. Inigo Montoya

    යාලුවනේ, උඹලා ආයි ලාබෙට blood check අරන් හමාරයි ඉතින් 🤭🤭

    ජෙප්පෝ විදියට හිතන හැටි තමයි ඔය පෝස්ටර් එකේ තියෙන්නෙ. මෝඩ පකෝ ඉස්සරත් අඩුවට බ්ලඩ් ටෙස්ට් තිබ්බ. ඒවා පොඩි ගුබ්බෑයන්. හොඳට සර්විස් එක දීල AC රූම් එකක පුටුවක දිගා කරලා වැඩේ කරනවට වැඩියෙන් ගත්තට කමක් නැහැ.
  7. Inigo Montoya

    සීනි දියකරලා බීම කියලා සිංහලු බොන අලුත්ම වසංගතේ....

    ඔවු බන් මේ වාර විභාගේ ඉවර වෙන කාලේ පොඩි උන් ටිකක් දැක්ක, දැන් ඉස්සර වගේ ෆිට් කොල්ලන්ට වැඩිය චබී උන් ඉන්නේ. එක හොඳ නෑ . ඉස්සර කෙට්ටු පන්ගස් වගේ කොල්ලෝ හිටියේ.
  8. Inigo Montoya

    AI Generated Images එපා වෙලා නැද්ද?

    ඔවු බන්, මම එහෙම තම්නෙල් තියෙන වීඩියෝ බලන්නේ නැහැ. නොට් ඉන්ටරෙස්ට් කියල දානවා.
  9. Inigo Montoya

    අඩේ පළවෙනි එක ගියා

    ඒකට අවුළක් නැහැ, දැන් දන්නවා නේ වැඩේ.
  10. Inigo Montoya

    බේරුවල තම්බින්ගෙ සහජීවනේ

    එක හරි, එත් උන් සල්ලි අරන් ඇවිත් මෙහෙ බිස්නස් කරන්නෙ. මන් IRD ගියාම දැක්ක සුද්දෝ චීන්නු ඉන්නවා ටැක්ස් රෙජිස්ටර් වෙන්න ඇවිල්ල. එහෙම ලේජිට් බිස්නස් කරන උන්ට කරදර කරන්න හොඳ නැහැ.
  11. Inigo Montoya

    ගොන් අලියා හැප්පුවා...☹️

    මේ කනත්ත ගාව නේ.
  12. Inigo Montoya

    ඉන්දියාවටත් regime change එකක් ඇවිත් වසන්තය උදා වෙයිද ගුපියනේ ??

    මෝඩ ගස් ලබ්බෝ, මෙහෙ උන් වගේම තමයි. යන්තම් කන්න බොන්න පුළුවන් ගානට රට ඔලුව උස්සන්න ගත්තම ආණ්ඩු පෙරලන්න ඕන වෙනවා. අන්තිමේ ෆක් වෙලා යනවා. ආපහු රිපීට්.
  13. Inigo Montoya

    මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ගැන කලකිරී ක්‍රීඩාවෙන් සමුගනියි! වත්මන් ක්‍රීඩා ඇමතිත් ඔහුව මග හරියි!

    දැනුත් ඉන්දියාව පරද්දන්න පුළුවන් පොඩි උන් ටිකක් ඉන්නවා. උන් ටික හදල ගත්තොත් ඒසියන්, කොමන්වෙල්ත් මෙඩල් එකක් ෂුවර්.
  14. Inigo Montoya

    කලුවනේ වරෙල්ලා - මුන්ට ඇත්තටම මොකද බන් වෙලා තියෙන්නෙ?🤔🤔

    මන් කලිනුත් වීඩියෝ දැකලා තියෙනවා මුන් තද වෙලා උඩ පැනගෙන කෑගහනවා ස්ටොප් මිස් ජෙන්ඩරින් මී ගගා. පොඩි උන් නේ ඔහොම හැසිරෙන්නේ. මුන් මොලේ බාගෙට හැදිච්ච පිස්සු හුටන්ල.
  15. Inigo Montoya

    බුදු අම්බෝ දුම්රිය දෙපාර්තුමේන්තුවේ අලාභය!

    ඔවු බන් ලපයා 3 ට බැස්සම මුන් ආපහු උද්ගෝෂණ කැරැක්ටර් එකට බහිනවා නෙ/ එතකොට බලාගත හැකි මුන්ගේ රට හදන අයිඩියා.
  16. Inigo Montoya

    ඔඩිසියස් බැලුවෙමි

    තව කවුද බිලියනර් කෙනෙක් සල්ලි දෙන්නම් කියල මෙල් ගිබ්සන්ට හරිම ඔඩිසි කතාවක් හදන්න කියල. මෙල් ගිබ්සන් නේ ඇපොකලිප්ටෝ හැදුවේ. එකේ උන් කතා කරන්නේ මායා භාෂාව. එක සුද්දෙක් නැහැ. ඔක්කොම ආදිවාසී නළුවෝ.

    No contents