ඔවු කිලෝ එකක් 700ක් විතර වෙනවා.
ඔවු ඇඟට උරාගන්නා වේගේ අඩුයි. අපේ තාත්තා දියවැඩියා නිසා ඕව ගේන්නේ. සුදු හාල් කෑවොත් තාත්තා අවුල් යනවා, හැසිරීමත් වෙනස් වෙලා කොන්ෆියුස් වෙනවා සීනි වැඩි වෙලා. එත් ඔය හාල් කෑවොත් සීනි සාමාන්‍යයි. හැසිරීමත් නෝමල්.
------ Post added on 1784860395