ඒකනේ බන් කෙලිය. IND එක දාගත්තත් NOL එක ඔබන්න බෑ Samsung Pay එකට. NOL එක දාන්න පුලුවන් UAE CSC එකට විතරයි. ඒකේ රෙකෝඩින්ග් වැඩ නෑ. :sorry:
Hit or miss කියලා කිව්වේ Cube ACR එකට. සමහර ෆෝන් වල වැඩ සමහර ඒවාගේ වැඩ නෑ. සැම්සුන්ග් නේටිව් කෝල් රෙකෝඩර් එකේ නොටිෆිකේශන් එක එන්නේ නෑ. ඒකයි කියන්නේ. :yes...