සිංහලු!! පුක හිරි වැටෙන නව තීරු බදු කාණ්ඩයක්...

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    ado wahana mila wadi wenawane ban meken wenne, anith ewath okata sapekshawa wadi karanawa.
    ponna decision ekak, yako mewa mahinda ranil ehema kara nam anurala dj gahai parlimentuwe
     
    • Haha
    Reactions: KDH

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka
    Stallion eka wage ewa neda mu kiyanne pissek kisi therumak nathi wadak
    CIF value ekata tax nokara labbak karanawa.. pissu httpla

    Page karayo bukiye marenna hadanawa parana ladi adu wenawa arawa mewa kiyala.. lol i feel for them.. lol :lol: Expect more of Magnite like hingana sinhalu..
    ------ Post added on Aug 22, 2025 at 7:10 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කොහොමත් ඕක වෙනම කැටගරි එකක නේද තිබුනෙ
    එන්ජිමෙන් ඩිරෙක්ට්ලි රෝද කරකවන ඒව vs එන්ජිමෙන් බැටරිය චාජ් කරලා රෝද කරකවන එක මෝටරෙන් විතරක්ම වෙන ඒව
     
    • Like
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමත් ඕක වෙනම කැටගරි එකක නේද තිබුනෙ
    එන්ජිමෙන් ඩිරෙක්ට්ලි රෝද කරකවන ඒව vs එන්ජිමෙන් බැටරිය චාජ් කරලා රෝද කරකවන එක මෝටරෙන් විතරක්ම වෙන ඒව
    වෙනම කැටගරි එකක් තිබුනෙ නෑ කියල ඇමතිය කිව්වෙ. ඒ නිසා "වෙනත්" කැටගරි එක යටතේ වැඩි බද්දක් තිබුන කිව්වෙ
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක හොද වැඩක්, වෙන රටවල වගේ මේක කරන්න තිබ්බෙ hybrid කාර් වලට tariff හදනකොටමයි.
    මේක අදාල වෙන්නෙ series-hybrid වලට, මේ වෙනකම් series-hybrid වැටෙන්නෙත් නෝමල් parallel-hybrid වලට මම දන්න විදියට. engine එකෙයි, electric motor එකෙයි දේකේම power output එක එකතු කරල ඒකට ටැක්ස් කරන්නෙ. ඒක වැරදි නෙ. series-hybrid වල electric මෝටර් එක විතරනෙ වාහනේ ඩ්‍රයිව් කරන්නෙ, engine එක battery චාජ් කරන්න විතරයි යූස් වෙන්නෙ. එතකොට ඒකෙ ටැක්ස් එක වදින්න ඕනෙ electric මෝටර් එකට විතරයි EV වල වගේ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,228

    hariyata hari, ethakota tax eka adu wenawa.

    habai JKCS un e wasiya minissunta deida danne na
     
    • Like
    Reactions: Draco Malfoy

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    ගෝටා හිටියනම් ඔහොම වෙන්නේ නෑ බදු අඩු කලා එතුමා සීනි සුදුලූනු පොල්තෙල් එහෙම