1. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සාජන් පොලිසියේ සාජන් සාජන් පොලිසියේ සාජන් :growl:
  2. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කියන්න බෑ මූ ෂුවර් නැති පුද්ගලයා :baffled::baffled::baffled::baffled:
  3. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සල්ලි වලට ආචාර්ය පට්ටම් දෙනවා වගේ බැරි වෙයිද අත යටින් සම්මානයක් ගන්න ;);););)
  4. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    නයි එයි ගෙදරට යකෝ මේ මියුසික් වලට :(
  5. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    E paara English oluwa wadilama thamai ada nam :yes::sorry:
  6. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔක කියනකොට හරියට කියපන් අකුරු එහම මාරු කරන්න එපා :lol:
  7. Hashan dis

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    Bollywood mix with tharidumj අද හින්දි විතරයි පුතී :yes::yes::yes::yes:
  8. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාව මරන් කන්න එයි දැන් ෂේප් එකේ මාරු වෙන්න ඔන :baffled::baffled:
  9. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පැරිස් අක්කිව ලබන අවුරුද්දේ විවාහක අවුරුදු කුමරියට තමයි දාන්න වෙන්න :lol::lol::lol::lol::P:rofl:
  10. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    lpwicrama කියන්නේ Liquefied petroleum wicrama කියන එකද ? :shocked::shocked:
  11. Hashan dis

    Google Earth අළුත් වෙලා

    තියන ගෙදර කඩලා අලුත් ගෙයක් හදපන් එතකොට වෙනස් වෙයි ඊලග අප්ඩේට් එකේදි :P:rofl:
  12. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ එක සද්දෙට දාල තියපන් අපි ගෙදරටම ඇහෙන්න තරිදුවට කියලා කියවමු රේඩියෝ එකෙන් :D:D:P
  13. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    keyboard එකේ ඉදුල් නේද :baffled::baffled::baffled:
  14. Hashan dis

    Google Earth අළුත් වෙලා

    Unfortunately your computer does not support WebGL graphics acceleration; Google Earth cannot be loaded. Please try another device. :baffled::baffled::baffled::baffled:
  15. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ අහමු
  16. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රට ඉදි කාපන් නැතිනම් සිංහල බෙහෙත්බඩු කඩෙන් කුෂ්මාණ්ඩ රසායනය අරගෙන පොඩ්ඩ පොඩ්ඩ කාපන් ඔක්කොම එක සැරේට කන්න එපා :rofl::rofl::rofl:
  17. Hashan dis

    2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක ඇත්ත බන් ඔය අඩා වැටෙන මල් සිංදු ගමටම ඇහෙන්න දාගෙන අහන උන් ඉන්නවා එක එකාගේ රස වින්දනය වෙනස්නේ :dull:

    No contents