ආයුබෝවන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ එළකිරි අවුරුදු තරගයේ ගස්ලබු ගෙඩියේ තිබූ ඇට ගනන වන්නේ 88 යි.
නිවැරදි පිලිතුර ලබාදෙන්න කාටවත් හැකිවෙලා නෑ නමුත් ආසන්න පිලිතුරු ලබාදෙන්න අපේ සහෝදරයෝ 3 දෙනක් සමත් වෙලා තියනවා ඒ අනුව 2017 එළකිරි ඔන්ලයින් අවුරුදු උත්සවයේ...