කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපල ප‍්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ ගුවන් පථයේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවි කිරීමේ කටයුතු දැනට අවසන් වෙමින් පවතින බවයි.
ඒ අනුව අපේ‍්‍රල් මස 05වනදා වනවිට සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්...