ඔය LED/LCD තියෙන කට්ටියට කියන්න පුලුවන්ද අපේ ලංකාවේ චැනල් (ඇන්ටෙනා/පියෝ ටීවී ) හොඳට පේනවද කියලා?
මොකද showroom වල ඔක්කොම දාල තියෙන්නෙ high definition videos නෙ. ඒවා ඉතින් කොහොමත් නියමෙට පේනවා.
standard definition ඒවා හරියට පේනවද කියලයි දැන ගන්න ඕනෙ. CRT එකට වඩා හොඳද, quality වැඩිද අඩුද...