ෆේස්බුක් යන්නයි ඊමේල් බලන්නයි ටයිප්සෙටින් කරන්නයි නම් උබුන්ටු දාගෙන මෙලෝ තේරුමක් නැහැ.
වින්ඩෝස් දාහෙන් සම්පතයි ලිනක්ස් වලට වඩා නෝමල් වැඩ වලට.
ඉස්සර නම් ලිනක්ස් fast, වයිරස් නෑ කියල කියතැහැකි. ඒත් දැන්නම් මටනම් කිසිම වෙනසක් පෙන්නෙ නෑ ස්පීඩ් එකේ. වින්ඩෝස් 7 මැශින් එකක වයිරස් දැකලත් නෑ.
හැමදේම...