ආගම්වාදී ජාතිවාදී ත්‍රේඩ් දැකලා එපා වෙලා

udsic

Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113


    මෙතන මචන් තියෙන්නේ අර බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියා වගේ සීන් එකක්...

    මොලෙන් ගහන්න තියන ගේම කටින් වත් අතින් පයින් වත් තුවක්කුවෙන් වත් ගහන්න බෑ බන්.. මොලෙන්ම ගහන්න ඕනේ..

    ඒකට ඉතින් අපේ එවුන්ට මොලයක් හැදෙන කල් ඉන්න වෙනවා..:lol::lol::lol::lol:


     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ammata

    මගෙ රෙප් කපපු පොන්නයා නම දාල කපපන් රෙප් කපන්න කලින් හොදට කියවල බලපන් ගු වෙසිගෙ පුතා.
    untitled.JPG
     
    • Like
    Reactions: sebastian show

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් පෘථිවිය අල්ලපු ගමන් කිසිම ආගමක් ජාතියක් පෘථිවිය මත ඉතිරි වන්නේ නෑ.තව සති 9යි.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මගෙ රෙප් කපපු පොන්නයා නම දාල කපපන් රෙප් කපන්න කලින් හොදට කියවල බලපන් ගු වෙසිගෙ පුතා.
    View attachment 42285

    උට රේප් කපන්න ඕනි වෙලා තියෙන්නේ මගේ බන් , උබ මට කරපු රිප්ල්ය් එකකට දීල තියෙන්නේ , අය්යෝ සල්ලි.... උ හිතල තියෙන්නේ උබයි එහෙම කියල තියෙන්නේ කියල , අලුත් එකෙක්ද කොහෙද බන් :lol::lol::lol:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පිටසක්වල ජීවීන් පෘථිවිය අල්ලපු ගමන් කිසිම ආගමක් ජාතියක් පෘථිවිය මත ඉතිරි වන්නේ නෑ.තව සති 9යි.

    KEEP DREAMING :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උට රේප් කපන්න ඕනි වෙලා තියෙන්නේ මගේ බන් , උබ මට කරපු රිප්ල්ය් එකකට දීල තියෙන්නේ , අය්යෝ සල්ලි.... උ හිතල තියෙන්නේ උබයි එහෙම කියල තියෙන්නේ කියල , අලුත් එකෙක්ද කොහෙද බන් :lol::lol::lol:


    mam kavadath anti-muslim ban . eth gona pakayek nam noda rep kapala
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ආගමේ විනාශය පෙන්නලා දෙනවා කියන නම දාල උබල කරන්නේ වයිරය වපුරන එකයි අපහස කරන එකයි ,විසදුමකට මෙහෙයවීමක් නෙවෙයි , හැබයි ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම දැනුම් තේරුම් තියන .,හොරෙන් රේප් කපන කොන්දක් නැති වැඩ නැතුව වරෙන්කෝ කතා කරමු ආගමට වෙන විනාශය උබල දන්නවද නැද්ද කියල ,
    අන්තවාදය ,දැහැමි ටෝක් සහ රැල්ලට උඩ පනින හරක් ඇත, දර්මයක් නැත ....

    ඇත්ත කතාව. මුන් කරන දේවල් වලින් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක මිසක් විසඳෙන එක නෙමෙයි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.