මොඩ වැඩ කරන්න එපා බන්...
අපෙ දෙමවුපියන් අපිව අවුරුදු 20 හැදන්න කොච්චර දුක් විදින්න ඇතිද, එ මිනිස්සු ඔය ලස්සන දවස තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න කොච්චර ආසාවෙන් ඇතිද,
ගෙවල් වලට පැහැදිලි කරලා දෙන්න උත්සහා කරන්න... ඔය වගෙ මොඩ වැඩ කරන්නෙ නැතුව...
ඔයගෙ අනාගතෙට සුබ පතනවා