මචන් හැමොටම හොදට ඉගෙනගන්න බැහැ නමුත් උත්සහය තියනවානම් කරන්නත් පුලුවන්...
එත් ඉගෙනිම මතම අපෙ ජීවිත රදාපවතින්නෙ නැහැ. එක ජීවිතෙ සර්තක කරගන්න පුලුවන් එක පත්තක් විතරයි. උබ අකමැතිනම් ගෙදරින් බලකරනවා කියලා කොච්චර ඉගනගන්න ට්‍රයි කරත් එක කරන්න අමරුයි මොකද් මුලින්ම ඔන දෙයක් කරන්න එ පිලිබදව ආසාවක්...