මචන් මුලින්ම ඔය ඉස්කොල දෙකෙ නම් දෙක අයින් කරානම් හොදයි නෙද?
හ්ම් මන් නම් ඔක දකින්නෙ මෙහෙමයි... මචන් ඉස්කොලෙ යන කලෙ ගොඩක් ආදරය කරන්න ගන්නෙ බහිර දෙවල් නිසා ලස්සනට, අනිත් යාලුවන්ට අපි වඩ්ඩා කියල පෙන්න ගොඩක් අය එහෙමයි. මෙහෙම නැති අයත් ඉන්නවා එත් ගොඩක් අඩුයි. මගෙ යලුවෙක් හිටියා උ O/L කරන කලෙ මෙලො...