1. sadamol buwa

    elakiri_අවසානය

    :lol::lol:
  2. sadamol buwa

    me kella kauda ?

    ඇත්තටම කවුද බං ඒ...:shocked::shocked:
  3. sadamol buwa

    elakiri_අවසානය

    පුලුවන් බං. මාත් එහෙම වැඩක් ප්ලෑන් කලා.... මාකටින් පාරක් දාලා කෙල්ලෝ ටිකක් බස්සලා නග්ගලා ගන්න. එතකොට තමයි මුන් කිව්වේ උන් ආවට වැඩක් නෑ පෝස්ට් එකක් වත් දාන්න බෑ කියලා අලුත් එකවුන්ට් වලින්. වෙරිෆයි සීන් එකක් තියෙනවා කියලා... දැන් පරන උන්ගෙන් කියෙන් කී දෙනාද බං ඉන්නේ...
  4. sadamol buwa

    elakiri_අවසානය

    ඔවා විතරක් නෙමේ ලොකු අයියේ අපි අර වැඩෙත් බලමු. අලුතෙන් එවුන් එන්නත් ඔන තමා... ඉන්න එවුන්වත් ගෙඩදාන්න වෙනවා. හැම එකාම මැරෙන්න යන්නේ මේක අලුත් කරන්න ඔන කියලා. පේන විදිහටනම් ලොකු අයියාටත් ටිකක් වැඩ වැඩී වගේ... ;)
  5. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    මේ වාසනාවන්තයින්ට අද රෙප් දුන්නා... 33+:)
  6. sadamol buwa

    elakiri_අවසානය

    මමත් එකක් හදන්න ඔන.... දැන් මේකේ හිටියා ඇතිද කියලත් වෙලාවකට හිතෙනවා...:lol:
  7. sadamol buwa

    elakiri_අවසානය

    :lol::lol: කට්ටිය ඒකටද මේ එකවුන්ට් හදන්නේ...
  8. sadamol buwa

    අභිධර්ම ප්‍රශ්නයක්

    අනේ උඹයි මමයි දන්න අභිධර්මය.... වැස්සකට වත් දහම්පාසල් ගිහින් තියෙනවාම් දන්නවා. මේක උගන්වන්නේ 7 පන්තියේදී...:lol::lol:
  9. sadamol buwa

    අභිධර්ම ප්‍රශ්නයක්

    කර්ම විපාකයේදී අසංකාරික යන්න අනුන්ගේ මෙහෙය වීමේන් සිද්ධ වෙන කර්ම විදිහටත් අර්ථ දැක්වෙනවා. උදාහරණයක් විදිහට උඹට කවුරු හරි කියනවා කාව හරි මරන්න නැත්නම් උඹගේ පවුලේ කාව හරි මරනවා කියලා. එතකොට ඔඹ ඒ කෙනාව මරන්නේ සතුටු සිතින් නෙමේ. එතකොට උඹට උපදින්නේ දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිතක්...

    No contents