කතොලික අය ඉන්නවානේ, නිකන් මරා ගන්නේ නෑතිව ආගමි වලට අගොරවය නොකර අපි ඈත්තම කතා කරමු, පිළිගත් සාක්ෂි එක්ක, යාථාර්තව කරුණු එකින් එක කතා කරමු මචාන්ලා, ඔය මොන ආගමක හිටියටත් අපිට කරදරයක් උනාම ඉන්නේ ලග ඉන්න එකා, උට අදහන්න ආගමක් තිබ්බත් නෑතත, එ නිසා ඈත්ත, පිළිගන්න බෑරි සුරංගනා කතා නෑතිව, සත්ය හොයන්න ඔනි...