රාජපක්ෂගේ මගුල - අකුදී සහෝදරයාගේ ඇහෙන්
පොඩ්ඩක් කම්පනා කරල බලන්න...ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ...අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !
පෝරුව හැදුවෙ කලුවර ලීයෙන් ඒකට යාල කැලේ ගස් කපලා පැටෙව්වේ ! මනමාලිගෙ සාරිය ගෙනාවෙ ඉන්දියාවෙන් වෙනම ප්ලේන් එකක...ඕං නායකයො කරන වැඩ
පලාතම හීතල කරන්න එයා කූලර් 300 ක් ගම වටේ ඇල්ලුවා ! කාගෙ සල්ලිද ? ලයිට් බිල් ගෙවන්නෙ කව්ද ? තමුන්නාන්සෙලා හාල් ඇටේ ඉඳන් ගෙවන බදුවලින්..ලැජ්ජයි
ඊළඟට සැරසිලිවල වියදම..කෝටි 25 යි ! හිතාගන්න බෑ නේ ? පාරක් හදන සල්ලි.. කොහොමද මහා ලොකු අප්පච්චිගෙ වියදං.. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද ?
හාල් ගෙනාවෙ චීනෙන් , සුපිරි පරිප්පු වර්ගයක් තිබුනා ඒක ගෙනාවෙ රුසියාවෙන් ! අපි දැකලවත් නෑ..
කළුකුම් මස් ගෙනාවෙ ආජන්ටිනාවෙන් ! කෑම බිල විතරක් කෝටි 100 යි...ඊයා..
මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නැද්ද ?
අත්තනෝමතික බලතල තියන විධායක ජනාධිපතිකම නිසා තමයි පුත්තු පිස්සු නටන්නේ...20 ගෙනල්ලා ටටියානවත් ගෙදර යවන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්..
අම්මපා !