1. R

    ~පුංචි ඉල්ලීමක්~

    මල්ලියා හැමදාම වගේ මගේ නිර්මාන හා සබැඳිව කරනා වටිනා අගය කිරීමට ගොඩාක්ම ස්තුතියි..
  2. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොමත්ම අගය කරනවා මල්ලියා දිගු විස්තරයක් සහිතව මේ තබා තිබෙන වටිනා සටහනට..
  3. R

    ~පුංචි ඉල්ලීමක්~

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා මගේ නිර්මාන හැම එකක්ම නොවරදවා කියවා අගනා සටහනක් තබන එක ගැන.. මල්ලියා විගහට තව නිර්මානයක් අපිට ලබා දෙන්න ..අපි මග බලාගෙන ඉන්නවා..
  4. R

    දෙන්න මගේ හිත........

    තිබුන සිත ආපහු ඉල්ලනවාට වඩා හොඳයි අමාරුවෙන් හරි අලුතින් සිතක් උපද්දවගන්න එක.. විරහව විසින් වරෙක වේදනාවෙන් වුනත් අපේ ජීවිතවලට තිබුනට වඩා බලාපොරොත්තු එක් කරනවා අපිටත් නොදැනිම.. සුන්දර නිර්මානයක්.. ඔබට ජය නංගියා
  5. R

    මට හිර බත් කන්න වෙවි...

    අද දවසේ හැම සිංහලයෙකුගේම වගකීම ඔබේ කවි පෙලෙන් අපුරුවට විදහා දක්වා තිබෙනවා.. වගකීම අත්හැර සිටිනා ජනතාවට හොඳ ම්ග පෙන්වීමක් හා ඇස් ඇරවීමක්.. මල්ලියා කාලීන නිමිත්තකින් අප හෙළ සිත් රට ජාතිය ආගම වෙනුවෙන් පුබුදු කලාට මගේ සහෝදර ආචාරය......
  6. R

    ගාළු පාර...

    ආදරය කරනකොට ආගිය තැන් හමුවුනු තැන් එච්චර ප්‍රබලව ස්මරණය නොකලාට ආදරය වියැකී ගිය තත්පරයේ පටන් ඒවා සිතින් උඩට එසවෙන්නේ නැවත කිසි දිනක අපට ඒවා කිසිම තැනක සඟවා ගත නොහෙනා අයුරිනි.. බොහොම අපුරුවට සිතැඟි පදවැල් අතරේ බහා තිබෙනවා.. මං ගොඩක් රස වින්ඳා.. මල්ලියට ජය...
  7. R

    ආදරණීය පෙම

    මේක සමහර විට ඔබගේ පලමු නිර්මානය වෙන්න ඇති මේ කවි පියසේ ඔබ විසින් පල කරපු.. මුලින්ම ඔබව සාදරයෙන් මේ පියසට පිලිගන්නවා... ඉතා සුන්දර ආදරණිය නිර්මානයක්..දිගටම ලියන්න.. ඔබට ජය...
  8. R

    ~ කමක් නැහැ… ඔයා ඉන්නවනේ…

    කවදත් නවකථා කෙටි කථා හා පුවත් පතේ කොටස් වශයෙන් පලවන කථා මේ හැම එකකටම තරුන තරුනියන් අතරේ තිබුනේ පුදුම ඉල්ලුමක්... ඉස්සර ගෙදරින් සල්ලි හොයාගෙන මග බලාගෙන ඉන්නවා ඊලඟ සතිය එනකන් සතිපතා පලවෙන පුවත්පත මිලදී ගන්න කතාවේ ඉතිරි කොටස බලන්න..ඒ විතරද ඒ කථාව ඉවරවෙනකම් ඉතින් කථා නායකයාගේ චරිතය අපි ඇඟට ආරූඨ...
  9. R

    දරුවා දේශපාලනය සහ .......

    අපේ රටේ වෙනස් අදහස් දරන්න තියෙන නිදහස ඇහිරිලා තියෙන්නේ ගොඩාක් ඉස්සර ඉඳලා.. හැබැයි ලොකු ලොක්කෝ කියන්නේ හැම අතින්ම රට ඉදිරියට ගිහින් කියල..පිටතින් බැලුවම නම් එහෙමයි නමුත් බහුතරයක් සමාජයේ මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය තවම නෑකම් කියන්නේ ගල් යුගයත් එක්ක...... තම අදහස කෙලින් කියන්න බැරි කම හා විරුද්ධ...
  10. R

    ~පුංචි ඉල්ලීමක්~

    මල්ලියා ඔයාට ගොඩාරියක් ස්තුතියි මගේ නිර්මානය අගය කලාට.. මල්ලියටත් ලියන්න පුලුවන් බව මං දන්නවා..ඒ වුනාට නිර්මානයක් ලඟදී දැක්කේ නෑ..විගහට එකක් ලියන්න..
  11. R

    ~පුංචි ඉල්ලීමක්~

    මල්ලියා ඔයාට ගොඩාරියක් ස්තුතියි මගේ නිර්මාන හැමදාම අගය කරනවට..මල්ලිගෙ නිර්මානයක් ලඟදී දැක්කේ නෑ..විගහට ලියන්න..
  12. R

    ~පුංචි ඉල්ලීමක්~

    කවදත් වගේ නංගියගේ වටිනා විග්‍රහයට බොහොමත්ම ස්තුතියි...
  13. R

    ~පුංචි ඉල්ලීමක්~

    ගොඩාරියක් ස්තුතියි චතුර මල්ලියා ඔයාගේ දිගු විස්තරයට හා නිර්මානය අගය කිරීමට....
  14. R

    ***Congratulations Anu aiya ***

    ඔබේ ජයග්‍රාහි කඩඉමට මගෙන් හද පිරි සුබ පැතුම්..
  15. R

    My last poem in EK..

    "ඔබ යන්න ..ඇවිත් යන්න එන්න"..... රසික මල්ලියා ඔබ වසර ගනනාවක සිට මුතු ඇටයෙන් ඇටය හරි පරිස්සමට අමුණා ගෙත්තම් කල කවි මුතු මාලය ඔබ අප සියල්ලන්ගේ කරවල්වල පැලැන්ඳූවේ මහත් ආදරයෙනි, ලෙන්ගතුකමිනි....අකලංක සෙනෙහසිනි.. අප එය කිසිදා කරෙන් නොගලවා දිනෙන් දින පිරිමදිමින් හා සුරකිමින් පැළැඳ සිටියේ මහත් වූ...
  16. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොම ස්තුතියි ඔබට...
  17. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහසට....
  18. R

    ~පුංචි ඉල්ලීමක්~

    thx malliya.. definitely, I will do....
  19. R

    ~පුංචි ඉල්ලීමක්~

    කවදත් මගේ නිර්මාන අගය කිරීම ගැන මල්ලිට මගේ සහෝදර ආචාරය.....
  20. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාට.....

    No contents