බුකියෙන් ආපු ලින්ක් එකක් එකෙන්ම කොපි කරල දැම්මා එළකිරියෙ මේක තියෙනව දැක්කෙ නැති නිසා.
Sri Lankan Memes තමයි ශෙයාර් කරල තිබුනෙ :D:D
කට්ටිය නිකන් බලලා යන්නේ නැතුව මෙතනින් ඔයලා දැනට ගිහින් තියෙන තැනත් දාල යන්න. අනිත් අයත් බම්ප් එකක්වත් දන්න. හැබයි මෙතන එක තැනක් තියෙනව අපි හැමෝම ගිහින් තියෙන...