"If you don't go when you wanna go when you do go, you'll find you're gone"
a quote from the movie. 4+ and great stuff
මම ඔය ෆිල්ම් එක බලල තියනව. මුලදි නිකන් බෝරින් උනාට අන්තිමේදි මරු... ෆට්ටම ෆිල්ම් එකක්...



awrudu 40k bike ekak haduwa kiyala hithagannath be..

මෙවැනි හැකියාවල් තියෙන අය අපේ රටෙත් ඉන්නව....මිල අධික යාන වාහන ගන්න සල්ලි නැති උනත් ඊට අඩු වටිනාකමින් යුත් දේවල් අරගෙන පුදුම නිර්මාණාත්මක විදියට දියුණු කරනවා මම දැකල තියෙනවා....
මට අහම්බෙන් හම්බවුනා එහෙම කෙනෙක් තරමක් මෑතකදි.ඒ නිසාම මේක කියෙව්වම හිතට වැදුන. 