දුටුවන් මන පිනන සුන්දර සිනාවට
කලිසම කොටට ඇඳගෙන යන සොබාවට
මස්ගොබ විහිදුවා නලවන ළතාවට
කවියක් ලියැවුනා නාමෙන් කලාවට
දුටුවත් කොතෙක් සඳනිලා මේ ත්‍රෙඩ් අස්සේ..
දාගෙන කොතෙක් කැටයම් හිඳ මල් අස්සේ
පුන්කලසක් ගිල හිරවුනි ඇගේ පස්සේ
සඳනිට ජය මම යමි දැන් හිත ගැස්සේ