අගමැති චූදිතයෙක්නේ...
ජනාධිපතිට ලොකු වගකීමක් තියෙනවා.
මහින්දට ඔක්කොටම වඩා යුතුකමක් තියෙනවා දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතය නිසා තමන්ට ආදරේ කරන ජනතාවට වෙන අසාධාරණයට එරෙහි වෙන්න. නොවැම්බර් දෙසැම්බර් මාධ්‍ය ඉදිරියේ සිටි වීරයා මහින්ද. නීති විශාරදයින් ගොඩක් මහින්ද එක්ක. ව්‍යවස්තාව උල්ලංඝනය කරපු එක...