1. amilanuwanamara

    love එක කැඩුනම...

    හරිත් නැ වැරදිත් නැ
  2. amilanuwanamara

    අද මට දුක හිතුනා බං

    block කරපන් යකෝ... if you want to move on... උබට අදාළ නැති හැම එකාම fb එකෙන් අයින් කරපන්... අකමැතිනම් මිල්ටෝන් ගෙ සින්දු අහ අහ ඒකිගේ profile එක දිහා බලාගෙන අඩ අඩ හිටපන්. තුවාලේ සනීප කර ගන්නවද? පාර ගන්නවද? . ඔය ඉදල හිටලා හිතට එන feelings වලට වහල් වෙන්ඩ එපා... ටික දවසක් යනකොට හරියයි..! මගේ කෙල්ල...
  3. amilanuwanamara

    ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

    crazzybudiyage talk ekai ube kathawayi mama ape ammatath pennuwa den ban.... ape ammath akkath oya wagemayi :rolleyes::rolleyes::yes::yes::yes::yes:
  4. amilanuwanamara

    බොරු කියන්නේ බලාගෙන යි

    bump... ikamanata daapan ithiri tika
  5. amilanuwanamara

    කුරුලෑ කඩනවද?????????

    සලිත උනා :sorry: රේප් +
  6. amilanuwanamara

    mama heta indan garage bass

    කුබුරු කොටනවානම් උබ පර්චස් කීයක වගා කරනවද? මොනාද වවන්නේ? කුඹුර උබෙමද?
  7. amilanuwanamara

    Game of Thrones Fans

    අඩෝ ගාන බැලුවේ නැ බන්.. :dull:
  8. amilanuwanamara

    මළ පයිනව

    repl+
  9. amilanuwanamara

    අපූරු දේශසීමා...

    fatta .. rep 8+
  10. amilanuwanamara

    Game of Thrones Fans

    poth set eka dakka bamba gunasena eke...
  11. amilanuwanamara

    කොටකෙතන නඩුවේදී පොලිසිය කළ වැරදි මෙන්න...

    DNA කාටද match වෙලා තියෙන්නේ? මට හිතෙන්නේ අනිවා ලොකු පොලිටිකල් ඩයල් එකක් වෙන්න ඇති... නැත්තම් ඕක මොකද හංගන්නේ..
  12. amilanuwanamara

    extended battery හොදයිද ??

    mAh වැඩි battery හොදයි නම් ඇයි ඒවා phone එකට originally එන්නේ නැත්තේ? මමත් දැක්ක ඔය battery ebay එකේ සමහර ඒවා made in Japan
  13. amilanuwanamara

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ඉන්න එක හරියට කෙලින් ඉදපන් මචන්... හුළගට වැනෙන පිදුරු ගහ වගේ emotional වෙලා, track පන්න ගන්න එපා...

    No contents