ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    නෑ බං.. උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන බිරින්දෑවරු ඕන තරම් ඉන්නවා.. බැන්ඳ දවසක ඒකිට ඕවා කොහොමත් කරන්න වෙනවනේ බිරිදක් වශයෙන්.. ඒත් ඔය විච්චූරණ කරේ එල්ලගත්තම නම් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න බැ.. උන් හිතන එකම දේ තමන්ගෙ ලස්සන ගැන විතරයි.. ඉතිං බඳින එකා අනාතයි.. ලව් කරන කාලෙට ගොඩක් උන් හොයන්නෙ පොශ් කෙල්ලො.. අහිංසක කෙල්ලො සෙට් කරගෙන වැඩේ කරලා අතෑරල දානවා.. ඕකයි බහුතරයක් උන් කරන්නෙ.. අන්තිමේ උන්ට බඳින්න සෙට් වෙන්නෙ අර වගේ ගෑනියෙක්ව තමා..

    ඔය දේවල් නෙමෙයි සීන් එක.. අම්මා කෙනෙක්ගෙන් ලැබෙන ආදරය සහ බිරිඳකගෙන් ලැබෙන ආදරය.. ඕක වර්ථමාන සමාජයේ බලාපොරොත්තු වෙන්න බැරි උනත් අපේ දෙමාපියන්ගෙ කාලෙ හිටපු කෙල්ලො තමන්ගෙ ස්වාමියට සෑහෙන්න ආදරය කරනවා, කරු කරනවා.. ඒක මං මගේ අම්මගෙන් දැකල තියෙනවා..

    අදකාලෙ කෙල්ලො තමන්ගෙ දරුවට මව්කිරි ටිකවත් හරියට දෙනවද බලපං.. තන් පුඩ්ඩ ලොකු වෙනවා කියලා උන් දරුවන්ට පුංචි කාලෙ ඉඳලම සූප්පුව කටේ ගහනවා.. මව් කිරි වලින් ලැබෙන දේ කරන්න බෑ කඩෙන් ගන්න කිරි පිටි පැකට් එකකින්.. උන්ගෙ වර්ධනය බාල වෙනවා.. අන්තිමට ලොකුවෙනකොට ඌ මොළයක් කියල නාමයක් නැති ගොබ්බයෙක් වෙලයි නවතින්නෙ..

    උයන්නෑ ලිපේ රස්නෙ වැඳිලා බියුටි එක අප්සට් යනවා කියලා.. ඉතිං බඳින එකාට වැඩකරන්න කෙනෙක් වෙනම ගන්න වෙනවා, නැත්තං තුන්සිය හැටපස් දවසෙම කඩෙන් කන්න වෙනවා..

    තමන්ට තියෙන තරමට වඩා ලොකු දේවල් කරන්න යනවා.. අපේ අම්මලා එහෙම නෙමෙයි.. ලැබෙන දේත් බොහොම අර පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මොකද එයා තමන්ගෙ මහත්තයට කරන්න පුළුවන් මෙච්චරයි කියලා.. ඒත් අදකාලෙ උන් කරන්නෙ මිනිහව රට වටේටම ණය කරලා ලෝකෙට පේන්න යාන වාහනද අරවද මේවද ගන්නවා..

    fatta talka
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ඒක නම් සහතික ඇත්ත බන්. මම බැදලා නැ. ඒත් අපේ අම්මාලා වින්ද දුක් වලින් කාලක්වත් අපේ අක්කා විදින්නේ නැ. ඒ වගේම අපේ අප්පට අම්මගෙන් තිබිච්ච සපොට් එක අපේ අක්කගෙන් මස්සිනාට නැ. ඒ පරන කාලේ ගැනු අය වගේ දැන් ගැනු අය වැඩ පලට කැමති නැ. මොකක් හරි උන ගමන් ලමයින්වත් ඇපේට තියනවා. දවසක් ඔය චූටි සීන් එකකට අපේ අක්කා පොඩි එකාව මස්සිනාගේ අතටදීලා මම එනකොට මුන් අරන් ආවේ නැ. කියලා තද වෙලා බැන්නා. අපේ අම්මට හොදටම කේන්ති ගියා අක්කා කරපු වැඩේට. ක්ශනිකව කෙන්ති ගියා උනත් අපේ අම්මා කිසිදවසක අකටවත් මටවත් බැනලා නැ වදයක් කියලා. ඒ අතින් අප්පා පින් කරලා තියනවා නොසැහෙන්න අම්මාවගේ ගැනියෙක් ලබන්න.

    crazzybudiyage talk ekai ube kathawayi mama ape ammatath pennuwa den ban.... ape ammath akkath oya wagemayi :rolleyes::rolleyes::yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආහ්.. එහෙමද? ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් යැ. අම්මගෙන් ලැබෙන ආදරේ කෙල්ලොන්ගෙන් ඉල්ලන කොල්ලො කොහෙද බන් ඉන්නේ.

    එහෙනම්, කෙල්ලො උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන්න එපැයි.. ඒවා කරලත් අම්මා සත පහක්වත් ගන්න එකක්යැ. කෙල්ලො එහෙමද?

    දාසි භාර්‍යාව.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කාලයත් එක්ක කෙල්ලෝ වෙනස් වෙනවා කියන එක සහතික ඇත්ත. අපේ අම්මලාගේ කාලේ වගේ නෙවෙයි අද හරිම ආත්මාර්ථකාමී වෙලා. කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ. පරිත්‍යාගය කියන දේ කිසිම දෙයක් නෑ මචන්. වගකීමක් ගන්න බෑ. හැම තිස්සෙම පාවි පාවී තමයි ඉන්නේ. කවදාවත් කිසිම විදිහකට විශ්වාසය තියාගන්න පුලුවන් කට්ටියක් නෙවෙයි මේ කෙල්ලෝ කියන ජාතිය

    අපේ අම්මා කොහොමද පවුල් ජීවිතේ වෙනුවෙන් කැපවීම් කලේ කියලා හිතෙනකොට අම්මාට මල් තියාලා වඳින්න හිතෙනවා ඇත්තටම. ඒ කාලේ බහුතරයක් ගැහැනු අය එහෙම තමයි. මෙතන තියෙන්නේ හැදියාවේ වත් වෙන මොකක් වත් නෙවෙයි කාලයත් එක්ක මිනිස්සුන්ගේ, විශේෂයෙන්ම කෙල්ලොන්ගේ ඇතිවෙන වෙනස් කම් ගැන. අපේ අම්මා ගැන එහෙම ගෞරවයක් තිබ්බාට මචන් ඒ අම්මාගේම දුව ඒ කියන්නේ මගේ සහෝදරිය හොඳ බිරිඳක් වෙයි කියලා මට හිතන්න බෑ. ඒ සහෝදරිය හැදිච්ච කාලයේ තියෙන වැරැද්දක්. වෙන මොකක්වත් නෙවෙයි. දැන් කාලේ බහුතරයක් ගෑනු ළමයි එහෙම තමයි. වගකීමක් ගන්න බෑ මොකද ඒක කරදරයි නේ. මොකටද කරදර වෙන්නේ... එහෙම තමයි උන් හිතන්නේ.

    කෙල්ලෝ කියන මාතෘකාව නම් දැන් පට්ට ගහලා තියෙන්නේ කොච්චර සාක්ෂි තිබ්බත් කොල්ලෝ මීහරක් වගේ ගිහිල්ලා කෙලවගන්නවා. මට නම් විශ්වාසේ නැති උනා නම් නැති උනාම තමයි. කිසිම දෙයක් නිසා ආයේ ඒක ඇතිවෙන්නේ නෑ. ලබපු ඇත්දැකීම් ඊට බලපෑවා කියන්න පුලුවන්
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    නෑ බං.. උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන බිරින්දෑවරු ඕන තරම් ඉන්නවා.. බැන්ඳ දවසක ඒකිට ඕවා කොහොමත් කරන්න වෙනවනේ බිරිදක් වශයෙන්.. ඒත් ඔය විච්චූරණ කරේ එල්ලගත්තම නම් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න බැ.. උන් හිතන එකම දේ තමන්ගෙ ලස්සන ගැන විතරයි.. ඉතිං බඳින එකා අනාතයි.. ලව් කරන කාලෙට ගොඩක් උන් හොයන්නෙ පොශ් කෙල්ලො.. අහිංසක කෙල්ලො සෙට් කරගෙන වැඩේ කරලා අතෑරල දානවා.. ඕකයි බහුතරයක් උන් කරන්නෙ.. අන්තිමේ උන්ට බඳින්න සෙට් වෙන්නෙ අර වගේ ගෑනියෙක්ව තමා..

    ඔය දේවල් නෙමෙයි සීන් එක.. අම්මා කෙනෙක්ගෙන් ලැබෙන ආදරය සහ බිරිඳකගෙන් ලැබෙන ආදරය.. ඕක වර්ථමාන සමාජයේ බලාපොරොත්තු වෙන්න බැරි උනත් අපේ දෙමාපියන්ගෙ කාලෙ හිටපු කෙල්ලො තමන්ගෙ ස්වාමියට සෑහෙන්න ආදරය කරනවා, කරු කරනවා.. ඒක මං මගේ අම්මගෙන් දැකල තියෙනවා..

    අදකාලෙ කෙල්ලො තමන්ගෙ දරුවට මව්කිරි ටිකවත් හරියට දෙනවද බලපං.. තන් පුඩ්ඩ ලොකු වෙනවා කියලා උන් දරුවන්ට පුංචි කාලෙ ඉඳලම සූප්පුව කටේ ගහනවා.. මව් කිරි වලින් ලැබෙන දේ කරන්න බෑ කඩෙන් ගන්න කිරි පිටි පැකට් එකකින්.. උන්ගෙ වර්ධනය බාල වෙනවා.. අන්තිමට ලොකුවෙනකොට ඌ මොළයක් කියල නාමයක් නැති ගොබ්බයෙක් වෙලයි නවතින්නෙ..

    උයන්නෑ ලිපේ රස්නෙ වැඳිලා බියුටි එක අප්සට් යනවා කියලා.. ඉතිං බඳින එකාට වැඩකරන්න කෙනෙක් වෙනම ගන්න වෙනවා, නැත්තං තුන්සිය හැටපස් දවසෙම කඩෙන් කන්න වෙනවා..

    තමන්ට තියෙන තරමට වඩා ලොකු දේවල් කරන්න යනවා.. අපේ අම්මලා එහෙම නෙමෙයි.. ලැබෙන දේත් බොහොම අර පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මොකද එයා තමන්ගෙ මහත්තයට කරන්න පුළුවන් මෙච්චරයි කියලා.. ඒත් අදකාලෙ උන් කරන්නෙ මිනිහව රට වටේටම ණය කරලා ලෝකෙට පේන්න යාන වාහනද අරවද මේවද ගන්නවා..

    Ow ban me kathawa sahathika atta
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    All about women...
    It is pretty simple,

    1. Biologically programmed to find the best or the fittest male to copulate.

    2. Biologically programmed not to be faithful as it is going to diversify her offspring.

    3. They cant hold on to anything other than materiel substances.

    4. They need power to feel sexual.

    5. Dominating them can be successful in long run if you want to keep them close.

    6. For them Love is just tool which men uses to allure women.

    7. Ultimately they don't know where they heading. Only few them who holds lower estrogen levels can find clear path ahead.

    8. Eventually most of the pretty girls are dumb because they spend lot of time thinking about having sex with every men who lives in this planet.

    9. You can never trust women, as they were biologically programmed to be unpredictable.

    10. They only here to copulate and breed. That's their destiny in our human race.

    ඇත්ත ඇත්ත :dull: