අන්දර වැට තමයි ගොඩක්ම ආසාවෙන් බැලුවේ. ඒකේ ගිය කතා මාරු. මට මතකයි එකේ කතාවක් බැලුවා සියදිවි නසාගත් කොල්ලෙක් දිව්‍ය ලෝකයේ දොරටු පාලකයා අතුලට ගන්නේ නෑ අපායට ගන්නත් බෑ කියනවා. පොර ඒ දෙකෙන්ම උගේත් එක්ක මැරෙනවා කියපු උගේ කෙල්ල හොයනවා.
තව එකක් තිබුණා දිව්‍ය ලෝකයේ දොරටු පාලකයා ළඟ කොල්ලො දෙන්නෙක්...