Super hero කතා නම් දැන් හොඳටම එපා වෙලා ඉන්නේ. ටීවි සිරිස් පවා එනවා වැඩියි මටනං. Bat man නම් skip කර කර බැලුවේ. Doctor strange බා ගත්තට බලන්න ආශාවක් වත් තාම නෑ. ගොඩක් වෙලාවට අලුත් සංස්කෘතිය පෙන්වන්න ගිහින් හොදට කරන්න පුළුවන් කතා කනවා.
ජීන් ඔස්ටින් ගේ persuasion අලුත් චිත්‍ර පටිය බලන්න ආසාවෙන්...