1. stranger123

    නුවර ඉන්නෙ කවුද

    දැඟලුවා කට්ටියක් අත්‍යවශ්‍ය සේවා වලට තියෙන ටික ගහන්න කියලා. එක නිසා දවස් දෙකක් පෙට්‍රෝල් ගෙනාවේ නැහැ. රණ්ඩු කියක් දැක්කා ද කියලා දැන් මතක නෑ. අදත් පෙට්‍රෝල් ඉවර වුනාම මොන පිස්සුවක් කෙලිද දන්නේ නෑ.
  2. stranger123

    නුවර ඉන්නෙ කවුද

    පැට්‍රෝල් බවුසරයක් දැන් ඇවිත් බානවා නුවර පොලිසිය ළඟ තියන සමුපකාර ෂෙඩ් ඒකට. පෝලිම දිගට තියෙන්නේ දවස් දෙකක් ඉදලා. හිටිය අයට අංක දීලා ඊයේ රෑ. ඒ පිළිවලට ගහනවද මොනවා කරයි ද දන්නේ නෑ.
  3. stranger123

    බයිසිකල් පදින උන් පරිස්සම් වෙයන්

    අන්න එහෙම තමයි කළේ.
  4. stranger123

    බයිසිකල් පදින උන් පරිස්සම් වෙයන්

    මටත් මතකයි ඕක. ඒ කාලේ බයිසිකල් වලට ඒක අනිවාර්ය කරලා තිබුණා. මේ යන විදිහට ආයෙමත් ඒ නීතිය එයි වගේ. නීති දාන්න කලින් ඩෙන්මාර්ක් , නෙදර්ලන්තය, ජපානය වගේ රටවල් වල සිස්ටම් එක ස්ටඩි කරලා ඉමු.😉
  5. stranger123

    බයිසිකල් පදින උන් පරිස්සම් වෙයන්

    රට හදමු පයින් යමු.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  6. stranger123

    🔴👨‍⚕️⚕️ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් 'Monkeypox' වෛරසය පිළිබදව අනතුරු ඇගවීමක් ⚕️👨‍⚕️🔴

    I'm so excited to hear the news saying " Everything is just fine really....it is just another ordinary day and nothing noteworthy ever happened" One day. ------ Post added on 1655561198
  7. stranger123

    🟥 තරුණයෙක් දුම්‍ රියට බිලි වේ 😪

    දුකයි නමුත් මේක තමයි ඇත්ත.
  8. stranger123

    🙂📽🎥🎬 තිරය පිටුපස ක්‍රිස්ටෝපර් නෝලාන් 🎬🎥📽🙂

    ඔක්කොම සුපිරි චිත්‍ර පටි. නියම වැඩකාරයෙක්. Bump
  9. stranger123

    📽🎥🎬 Josh Hartnett Joins Christopher Nolan’s Next Film ‘Oppenheimer’ 🎬🎥📽

    I am so glad that they are making a movie about this. I remember watching National Geographic show called American Genius that showed the competition between Physicists Werner Heisenberg and Robert Oppenheimer to create the ultimate weapon to end the war and thought to myself that this story...
  10. stranger123

    කඩ්ඩ හෙල්ප්- මේ වාක්‍යේ තේරුම සිංහලෙන් සරලව කියන්න

    ලඟකදි මයිලෝ එකක් අරන් බොන ගමන් කඩදාසි රස එනකොට මටත් ඕකම හිතුනා.
  11. stranger123

    Old video of ceylon

    Bump 👍
  12. stranger123

    Stop Been Assholes

    සහතික ඇත්ත. ඔයාට ස්තූතියි යාලුවා.
  13. stranger123

    PERSUASION Movie ලින්ක්

    අලුත් එකක් හැදුවා කියලා දන්නෙත් දැන්. එල එල. බලන්න ඕනේ. 2007 දී ආපු එක නම් බැලුවා.
  14. stranger123

    Loku deyak wenna yanne guys.. pending news🩸

    මොකක්ද වෙන්නේ ? කියන්න අපිටත් එක්ක දැනගන්න. ජොක් නම් එපා ඉන්න ප්‍රේෂර් එක හොඳටම ඇති. එක පාරින් කියලා දාපන් ඇගේ ලේ පුච්චන් නැතිව.
  15. stranger123

    🔴🔴🔴 Breaking News Coming Soon - වැදගත් නිවේදනයක් ළඟදීම

    එන මාස වලදී තව මොනවද නැත්තේ කියලද? ඒවා නම් බ්‍රේකින් නිව්ස් ඕනේ නැහැ.
  16. stranger123

    හෙණ ගහනව රට මේ තත්වෙට අැදල දාපු හැත්තට..බලපං මේ කොල්ල අඬන හැටි.

    ඒක බලාගෙන ඉන්න බෑ. මාර දුකක් දැනෙන්නේ. කවද්ද බන් අපි හිතුවේ මිනිස්සු පොලිම් වලදී මැරෙන්න වෙයි කියලා. අපිට වුණත් අනතුරක් වුණොත් දැන් මොකද වෙන්නේ? ඉස්පිිතාලෙට ගෙනියන්න වාහනයක් තියෙයිද ? බෙහෙත් තියෙනවද ? මේවා හිතනකොට තමයි මේ රට අපායක් කියලා තේරෙන්නේ.
  17. stranger123

    VEGA දියුණු කරන්න ඇමෙරිකාවෙන් සහය

    This reminds me ... Gods, i hope i am wrong.

    No contents