මාත් සිනමාව ඇරුණම ආසම විෂයක් තමයි තාරකා විද්‍යාව කියන්නේ. ඒකයි මං වැඩිපුරම ඔය විෂයන් ගැන ලිපි ලියලා කිරියෙ දාන්නෙ. මං හැමදාම දාන "දවසේ නාසා ඡායාරූපය" ත්‍රෙඩ් එකටත් මං හැමදාම දවසින් පැය 1 ක් 2ක් වෙන් කරලා තියෙන්නෙ, ඒ ඒකට ඕන වැඩිදුර කරුණු හොයන්නයි, ටයිප් කරන වැඩේටයි.

ඒවා බලන අය නම් බොහොම අඩුයි.ඒ වුණාට මගෙ ආසාව හින්දයි, ත්‍රෙඩ්ස් බලන්න කැමති කීපදෙනෙක්ම කිරියෙ ඉන්න හින්දයි ඒ වැඩේ මං නවත්තනේ නැතුව දිගටම කරන් යනවා. දැන් මාස 6 ක් විතර තිස්සේ එක දවසක්වත් වරද්දන්නෙ නැතුව දැම්මෙ ඔය ත්‍රෙඩ් සීරීස් එක.
