මහදේවන් සතාසිවම්
මේ ඉන්නේ...
නම ඇහුවම සමහරවිට මතක් වෙනවත් ඇති. අර " මෝල් ගහ මිනීමැරුව" කියල ප්‍රසිද්ධ උනෙ නඩුවක්.. දැන් සමහර විට මතක් වෙයි..
දැන් මෙන්න මේකයි සීන් එක.. සතාසිවම් කියල කියන්නේ ලංකාවෙන් බිහිවෙච්ච ඇති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සමහරු නම් කියන්නේ දක්ෂම ක්‍රීඩකය කියලයි. එත්...