1. king edward

    2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    Dance Pe Chance | Full Song | Rab Ne Bana Di Jodi මම මේ සින්දුවට එකතු කර ගන්නවා neveska lady නැවේ ඩ්‍රයිවර් ඇතුලු සියලුම කාර්යය මණඩලය. :D:D
  2. king edward

    2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    Dance Pe Chance අහමු අපි..
  3. king edward

    AUDI A3 SUV

    http://www.elakiri.com/forum/showthread.php?t=1824984
  4. king edward

    AUDI A3 SUV

    පාට්ස් නෑ කියයි. මේන්ටේන් වැඩි කියයි. ආපහු විකුනන්න අමාරුයි කියයි. වැඩක් ම නෑ කියයි. හැබැයි පුතේ යුරෝප් මාර්කට් එකේ වාහනේක තියන දේවල් වලින් බාගයක් නෑ ජපං වාහන වල. ටැක්ස් වෙනස් වෙච්ච වෙලාවේ අරන් පදිනව නම් මේව තමයි වාහන. හොදට තෙල් කරනව මම හිතන්නේ මේ වාහනේ. පොඩ්ඩක් වියදම් නම් වැඩි වෙයි හැබැයි සුපර්...
  5. king edward

    2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තවමත් එනව පොඩි සූ සද්දේ.. සින්දු වලට නම් නෑ.
  6. king edward

    2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සවුන්ඩ් කලියර් නෑ පුටා.. ඔයා කතා කොරණකොට..
  7. king edward

    2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එසේය මහ ඇමතිය.. අපි ආවෙමි..
  8. king edward

    2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    හොද සින්දු ටිකක් යනව වගේ අද නම්..
  9. king edward

    AIA Life Insurance

    ඉන්සූරන්ස් එකක් දාන්න කියල හිතාගෙන කොටේසන් ගත්තා කම්පනි 3කින් විතර. 1. sri lanka insurance 2. alliance insurance 3. lolc insurance ඔය පිළිවලට තමයි අරන් තියෙන්නේ.. පළවෙනි එකේ අවසානයේ ලැබෙන ප්‍රතිලභ වැඩියි කියල හිතෙනව. හැබැයි කස්ටමර් කෙයා නම් අවුල් වගේ. :rolleyes::rolleyes::rolleyes:
  10. king edward

    PASSPORT

    උඹ කොහෙද? මාතර හරි නුවර හරි කිට්ටුව නම් අවුලක් නෑ. බ්‍රාන්ච් එකෙන් කර ගන්න පුලුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේඛම් කාර්යාගෙකින් විස්තර අහපං.
  11. king edward

    බර වාහන exam

    ප්‍රෂ්ණපත්තර ටික නම් මන් ලග නෑ දැන්. බස් එකක් දෙනවලු. රිවස් කරන්නත් ඕනලු. මට ට්‍රෑල් ජනවාරි වල.
  12. king edward

    බර වාහන exam

    අනිත්ම ප්‍රෂ්ණ 5න් 3ක් අනිවා පාස් වෙන්න ඕන. ඒකේ තියෙන්නේ මැකැනිකල් ප්‍රෂ්ණ. ප්‍රෂ්ණ පත්තර ටික හොයාගෙන හොදට පුරුදු වෙයන්. අමාරු නෑ. මමත් ගිය මාසේ ගොඩ දා ගත්තා.
  13. king edward

    Car 1ක් ගන්න ඕනෙ පොඩ්ඩක් වරෙන්

    ඉන්සූරන්ස් ගෙවන්න ඕන තෙල් ගහන්න ඕන සර්විස් කරන්න ඕන පොඩි පොඩි රෙපයාර් එහෙමත් කරන්න වෙයි යාලුවන්ගේ වෙඩින් වලට ගන්න ඕන නෑදෑයින්ට යුතුකම් කරන්න ඕන කෙල්ලට වියදම් කරන්න ඕන කෙල්ල එක්ක අලුත් වාහනේ ටුවර් එකක් යන්න උනොත්? :shocked::shocked: කොහේ හරි ඉන්න ගෝතයෙක් ඇවිත් පොඩ්ඩක් අතුල්ලනව වාහනේ.. ඉන්සූරන්ස්...
  14. king edward

    2018 budget - Tax List for Vehicle

    SOLA ටැක්ස් ටෝටලි ෆී මම දන්න විදියට.
  15. king edward

    2018 budget - Tax List for Vehicle

    බජට් එකෙන් අඩු කරපු ගානෙන් හොද සෝලා සිස්ටම් එකක් හයි කර ගත්තොත් මොකද? ගෙදර වැඩටත් වටිනව. සල්ලිත් ඉතුරුයි.. නීතියක් දැම්ම නම් ඉවරයි සෝල සිස්ටම් එකක් අනිවාර්ය කරල. අනිත් එක තමයි බැටරි ප්‍රතිචක්‍රීරණය කරන වැඩ පිළිවලකට මුදල් වෙන් වෙලා නෑ. ඒක ලොකු අඩුවක් හරිත බජට් එකක.
  16. king edward

    Teena Shanel

    අනේ වදුරු කුණුහරප අහගන්නේ නැතිව ඉදපං.. :angry::angry:
  17. king edward

    business card printing ?

    බම්ප්
  18. king edward

    Canon PIXMA MG2570S?

    ගානට වටිනවා. රීෆිල් කර කර පාවිච්චි කරපන්. රීෆිල් කරන විදිය යූ ටියුබ් එකේ තියනව. පොඩි අවුලකට තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නෑ. කොලේ අගිස්සටම ගහන්න බෑ. :no::no:

    No contents