ඉන්සූරන්ස් කතන්දර ගැන නම් මට හොද අත්දැකීමක් තියනව. මම වැඩ කලා මාස 3ක් විතර කම්පනි එකක. ගොඩක් අය තමන් දාන පොලිසි එක ගැන දැනීමක් නෑ. ෆීල්ඩ් එකේ ඉන්න අය මොනව හරි කියල විකුනනව මිසක් ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේ නෑ. ඒ විකුණුම්නරණයේ හැටි. මගේ අදහස ආයෝජනයක්. ඉන්සූරන්ස් කියන්නේ වියදමක්. හැබැයි බෙනිෆිට්...