"නාන් සින්ගලම් නාන් තමිල් නාන් මුස්ලිම් එන්ඩ ඉන රිදියානා අරසියල් වෙන්දම් …නම් එල්ලොරුම් ඔන්රු පට්රු වාල්වෝම් …..මම සිංහල මම දෙමල මම මුස්ලිම් කියා කියන ජාතිවාදී දේශපාලනය එපා අපි සැවොම එකට ජිවත් වෙමු .. ඒකයි වෙන්ඩ ඕනි අපේ හාමුදුරුවනේ..ඒ...ඒ...ඒ...ඒ...ඒ...ඒ..." කියල ස්ටේජ් උඩ නැගලා පුk@ උඩ දාගෙන...