1. BonziBUDDY

    temple trees - araliyagaha mandiraya

    "සල්ලි වියදන් කළා, කොහේ ගියාද දන්නේ නැහැ" - බයියෝ ටික ඇරුනහම අනිත් ඔක්කොම දන්නවා කොහෙද ගියේ කියලා:rofl:
  2. BonziBUDDY

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය...

    ''ශාරුක් ඛාන්ට ජයවේවා''
  3. BonziBUDDY

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    ගෝඨාභය එන්න ෆ්ලෝටිං මාර්කට් විනාසය බලන්න... http://www.sinhala.srilankamirror.com/features/item/2559-floating-market-sri-lanka
  4. BonziBUDDY

    හෙළි නොවූ රහස් හෙළිවේ..

    ''ශාරුක් ඛාන්ට ජයවේවා''
  5. BonziBUDDY

    ලගදිම විමල් අගමැතිවෙන බව කතරගමදෙයියො කිය

    කොහොම උනත් එදා චන්ද්‍රිකා අතින් වෙච්ච ඒ වැරැද්ද චන්ද්‍රිකා විසින්ම අවුරුදු 9කට පස්සේ නිවැරදි කරා. :yes:
  6. BonziBUDDY

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    ගෝඨාභය ඇතුළු රාජපස්ස හැතිකරේගෙන් කොළඹට ඇතුළු සමස්ත රටටම සිදුවුණ නස්පැත්තිය… කථා කරපංකෝ ඒවා ගැනත්...:angry:
  7. BonziBUDDY

    යහපාලනය

    යහපාලනේ හොදටම හොදයි. ‘‘ආඥාදායකයෝ තමන්ව නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති’’
  8. BonziBUDDY

    ලොව පෙ‍ාහොසත්ම මිනිසෙක් මහමඟදී හමුවෙයි

    BUMP මචං... මමත් දැක්කා ඊයේ එළකිරියෙත් තිබුනා තවත් ලොව පෙ‍ාහොසත්ම මිනිසෙක් ස්කූටර් එකක ගිහින් NET එකට දාලා තිබුන photo වගයක්. සෙල්ලම් කරන්නලු. හම්බන්තොට පැත්තේද කොහෙද...
  9. BonziBUDDY

    කේප්ප සුමනේ....මහින්ද එක්සයිස් කරන්න

    මොනවා උනත් මට නම් මේ උත්තමයා ගැන විශාල ගෞරවයක් තියෙන්නේ. රට බේරාගන්න මේ මනුස්සයා කරපු සේවය සදා අමරණීයයි!
  10. BonziBUDDY

    ෴ ‡‡‡ කැරපොත්තා ‡‡‡ ෴

    කැරපොත්තා මිනිසා මේ ලෝකෙට ආපු වෙලාවේ මිනිසාව පිළිගන්න හිටපු සත්වයන්ගෙන් කෙනෙක්. ඒ වගේම තමයි මිනිසා (අපි) මේ ලෝකෙන් තුරන් වෙලා නැත්නම් වදවෙලා යන දවසට සමුදෙන්න ඉන්නෙත් මෙයාම තමයි. :yes:
  11. BonziBUDDY

    අද සත්‍යාගාරයට සුමනදාස ගොයිය එනව නේද?

    අයියා තමයි මගේ වීරයා.... :rofl::rofl::rofl:
  12. BonziBUDDY

    Mahinda Rajapakse- මම ආපසු එනවා

    පෙරේතයොත් දැක්කා මේ වගේ මළ පෙරේතයෙක් නම් දැක්කමයි. පුකට දෙකක් ගහලා එලවලත් යන්නෙ නෑ නේ :lol:

    No contents