1. Lankaputhra reborn

    උබල මේක බීල තියනවද?

    බීලම බලමු.
  2. Lankaputhra reborn

    උබල මේක බීල තියනවද?

    මෙහෙ ඒව ශුවර් කරන්න බෑ නාන. ගාන ශේප් නිසා ගත්තෙ.
  3. Lankaputhra reborn

    උබල මේක බීල තියනවද?

    6000 ගානෙ දෙකක් තිබිල අරගත්ත. ඉන්දියන් එකක්ද කියල හොයාගන්නෙ කොහොමද මිට්ටනේ?
  4. Lankaputhra reborn

    උඹලාට අවුරුද්දට රෙදි ගන්න කීයක් ගියාද ?

    ගෑනියී අම්මයි ගිහින් අරන් ඇවිත් තිබුන මටත් එක්කම. මගෙ ඒවටනම් 5000 වගෙ ගිහින් තිබුනෙ. ඔන්න ඔය කොරතොට පැත්තෙ සේල් එකකින්.
  5. Lankaputhra reborn

    ~ පොලිසිය පාගව ගන්න බයයි දැන් ~

    ඒක ඉතින් උගෙන්ම තමා අහන්න වෙන්නෙ.
  6. Lankaputhra reborn

    ~ පොලිසිය පාගව ගන්න බයයි දැන් ~

    ග්‍රෑම් එක මිට්ටො. ;)
  7. Lankaputhra reborn

    අවුරුද්දට රතිඤ්ඤා දානකොට සත්තු ගැනත් හිතපල්ලා

    ඔය ගොබ්බ වැඩේ පොඩි කාලෙවත් කරල නෑ.
  8. Lankaputhra reborn

    ~ පොලිසිය පාගව ගන්න බයයි දැන් ~

    ඊයෙ ඉදන් 21 වෙනකන් විශේශ මෙහෙයුම් බීල ඩ්‍රයිව් කරන උන් අල්ලන්න. ඊයෙ පොලිසියෙ එකෙක් එක්ක අඩියක් ගැහුව ඌ කිව්වෙ අල්ලන එකෙක්ට 5000 ගානෙ ගෙවනවලු. විශේශයෙන් කියලම තියනවලු පගාව ගන්නත් එපා කියල.
  9. Lankaputhra reborn

    Bombay Sweet

    ඉස්සර වජිර පාර ගාව එකක් තිබුන නමනම් මතක නෑ ඒකෙනම් ඒ දවස් වල පට්ට කොලිටි.
  10. Lankaputhra reborn

    ඇබිත්තං පෙයාස් ගෙඩියක් 220 යි

    අද පෙන්ශන් දවස.
  11. Lankaputhra reborn

    මේ මාසෙ පඩිය වැඩි වෙලාද බං?

    අපිට ඉතින් නෝ පඩි.
  12. Lankaputhra reborn

    ඔන්න LEGO උත් ගිහින් වියෙට්නාමෙට 1 බිලියන් ඩොලර්ස් ඉන්වෙස්ට්මන්ට්

    ශෙල්ලම් බ්ඩුඩෙ? ශා ශා මම ඉතුවෙ බ්ලොක් ගල් වෙගේ එකක් කියල.
  13. Lankaputhra reborn

    ඔන්න LEGO උත් ගිහින් වියෙට්නාමෙට 1 බිලියන් ඩොලර්ස් ඉන්වෙස්ට්මන්ට්

    එදාවේල කන්න නෙති හෙලයොන්ට මොන Building block ද තම්බි.
  14. Lankaputhra reborn

    අද උදේ ඉඳන් වහිනවා! බොන්න මරු දවස

    ඊයෙ ගෙනාව එලුව ටිකක් තියනව. තාම බොන්න උදේ වැඩී
  15. Lankaputhra reborn

    ජොබ් එක නැති උනා මචන් 😓

    ඕව කරන්නෙ මට ඕනෙ වෙලවට විතරයි බන්. ඕනෙනම් වැඩ කරනව බැරිනම් නිකන් ඉන්නව. ගෑනියෙක් වෙලා ඉපදිලා පිරිමියෙක් වෙන්න දගලන උබ හරි උගතා. :lol:
  16. Lankaputhra reborn

    ජොබ් එක නැති උනා මචන් 😓

    ඒක තමා මම අත්තම කිව්වෙ උදාහරනෙකට මාව ගන්නවන්ම්. අවුරුදු 19 ඉදල 35 වෙනකන් මම කලේ පිස්සු කෙලපු එක. නොකරපු දෙයක් නෑ නොගහපු ජරාවක් නෑ. රිමාන්ඩ් වෙලත් තියනව. ඩුබායි වල මම තනිකර ආතල් දැම්ම විතරයි. ජීවිතේ turning point එකක් අරගෙන මගෙම දෙයක් කරල දියුනු වෙනව කියල ගහපු මැච් එකෙන් තමා මම අද මේ තත්වෙ ඉන්නෙ...
  17. Lankaputhra reborn

    ජොබ් එක නැති උනා මචන් 😓

    රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන. කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.

    No contents