උබල මේක බීල තියනවද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    6000 ගානෙ දෙකක් තිබිල අරගත්ත. ඉන්දියන් එකක්ද කියල හොයාගන්නෙ කොහොමද මිට්ටනේ?

    WhatsApp Image 2025-04-12 at 18.46.42_3f383c96.jpg
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඕක ඉන්දියන්

    ගල් වලට වඩා ලන්කාවෙ ලේබල් 5 වැහි වැහැලා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    ඕක ඉන්දියන්

    ගල් වලට වඩා ලන්කාවෙ ලේබල් 5 වැහි වැහැලා
    බලපන් ඉතින් ලන්කාවෙ එවුන්ගෙ කරුමෙට ඉන්දියාවට දිවට දිව ගානට ලන්ගින් පිහිටලා. බොන දෙත් හොර නෙය්. පිනක් කරලා නැ චිනෙ අය්නෙ වත් පිහිටන්න