1. Lankaputhra reborn

    ආයෙත් කුඩෝ එලියට බැහැලා නේද සිංහලු?

    කොහෙද බන් ඔය? යුක්තිය කියල උනම කරනකන් බලන් ඉන්නෙ නැතුව උබල ටිකක් හරි ඕවට කතා කරපන්. ඔහොම ඔලුව නමන් හිටියොත් හෙට අනිද්ද උබලගෙ ගෙවල් වල තියන බඩුත් උස්සන් යයි,.
  2. Lankaputhra reborn

    මැදිරිගිරියෙ සඳරුවන් - කිරියේ හෑල්ල

    ආ ඌ වෙන්න ඕනෙ අර මූන වහගෙන ජීප් එකට නැග්ග එකා..
  3. Lankaputhra reborn

    බඩුවක් ගහන්න හොද spa ekak(malabe /kaduwela colombo)

    Spa, බඩුනම් @IndrajithGamage තමා.. 😁
  4. Lankaputhra reborn

    හැතැප්ම 10 ක් දිව්වලු

    හිටගෙන වෙන්න ඕනෙ ඉදගෙන දුවන්න පුලුවන්ද කියලනම් දන්නෙ නෑ මිට්ටො
  5. Lankaputhra reborn

    ලස්සන උස කටු කෙල්ල මිනුරිගෙ රෙද්දයි හැට්ටෙයි ඉන්ද්‍රජිත් Approved ✅✅ - 2000 න් පස්සෙ අය මෙහෙම තමයි අවුරුද්දට අඳින්න ඕන 😍

    ගෑනිට රෙන්න යන්න වෙන්නෙත් කීල්ස් එකට. පයි කතා කියන්න එපා මිට්ටො 1000 කොළ ඔතාගෙන එන්නෙ පයියාජිත්
  6. Lankaputhra reborn

    මරු පච්චා ගැහිල්ල

    ඔය උගෙ ගෑනි මිට්ටො
  7. Lankaputhra reborn

    කලකිරිල ජීවඉතෙ

    මූනෙ අර යන යන තැන එක එකාගෙන් ගුටි කාල ත්‍රෙඩ් දාන්නෙ..
  8. Lankaputhra reborn

    ශාසනය කන පට්ට හොරෙක්

    යේක ශරි තම්බි මුන්ල ඔක්කොම තමා කෙත වෙඩ කරනව, ඒකරල් අපිලට තමා ඩෝශ්මුරේ දානව.
  9. Lankaputhra reborn

    ශාසනය කන පට්ට හොරෙක්

    අපිලගෙ ආගමට කෙත කතා කියන්ට එපා තම්බි.
  10. Lankaputhra reborn

    ලන්කාවේ road rage හෙවත් මාර්ග කෝපය road rage

    කෝම වෙලාද හිටියෙ මිට්ටො
  11. Lankaputhra reborn

    Rilaw balanna awada?

    කොහෙ ඉන්න රිලව්ද මිට්ටො මෙහෙ.. ඉත්තෑවො සෙට් එකක්නම් ඉන්නව මගෙ අන්නාස් වගාවට ශොට් එක දෙන්න බලන්.
  12. Lankaputhra reborn

    හෙට සංගණනය

    වදුරො සෙට් එකට පනිවිඩයක් යැව්ව හැබැයි ලගකදි දැක්කෙ නෑ ටුවර් එකක්වත් ගිහින්ද කොහෙද? ඉත්තෑවන්ටත් කියන්න ඕනෙද?
  13. Lankaputhra reborn

    බෙල්ලෙ සයිඩ් එකෙ ටැටූ එකක් ගහන එක අවුලක් නැද්ද

    අපිට ඕනෙ එකද උබ ගහන්නෙ? උබට හරියන උබේම ඩිසයින් එකක් කරපන්කො.
  14. Lankaputhra reborn

    ශාන් පුතා අඅත්අඩංගුවට

    අන්න බුකිය වැලපෙනව.
  15. Lankaputhra reborn

    කලකිරිල ජීවඉතෙ

    උබට කරන්න පුලුවන් මොනවද කියපන් ඔක්කොටම කලින්
  16. Lankaputhra reborn

    සුපිරි බඩු ටිකක් මග එනවා වගේ....

    ඔන්න බලපන් කොල්ල කුඩු සලිදුට කියල GTR එකක් බස්සයි

    No contents