1. Lankaputhra reborn

    දවල් ඇග රිදෙනව. පැනඩෝල් බිව්ව. බත් කන්නත් බෑ

    යකෝ අපිටත් ලෙඩ හැදෙනව. මීට වඩා ඕනෙ තරම් ලෙඩ තියන උන් ඉන්නව. නිකමට ගිහින් බලපන් කැන්සර් හොස්පිට්ල් එකට. පුදුම අදෝනාවක්නෙ මේක...
  2. Lankaputhra reborn

    මේ වගේ ලෝකයක් එනවනං මං ආසයි

    යේක අල්ලාහ්ගෙ කෙමෙත්ත තමා තම්බි.
  3. Lankaputhra reborn

    මේ වගේ ලෝකයක් එනවනං මං ආසයි

    දැන් උඹ ගැලවිලාද?
  4. Lankaputhra reborn

    ඔයාටත් සෝෆාවක් උඩ තුරුල් වෙලා ඉද්දි මෙහෙම ලොකුම ලොකු වැරැද්දක් වෙලා තියෙනවද?

    හෑල්ල දිග වැඩී මිට්ටො කෙටියෙන් කියපන්කො ගෑනි එක්ක සෝෆ එකේ ඉන්නකොට වැරදි නොවෙන්න.
  5. Lankaputhra reborn

    මට NSVT ලු මිතුරනි

    Get well soon mchn.
  6. Lankaputhra reborn

    මේ වගේ ලෝකයක් එනවනං මං ආසයි

    කියවන්න කම්මැලී මිට්ටො කෙටියෙන් කියපන්කො මොන ලෝකෙද කියල
  7. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    ඕකටත් වෙන්නෙ අර කීල්ස් එකට උණ එකම තමා. 😄 තව උපරිම මාසයක් උබ එක්ක මැසේජ් කරයි. 🤫
  8. Lankaputhra reborn

    ලස්සනම මූණ කැතම ඇග තියෙන කෙල්ල

    දන්න පකක් කියපන් පයියාජිත්. 😄😄
  9. Lankaputhra reborn

    කණ්ඩලම හොටෙල්..

    ඔව් මම ඇහුව තියනව කිව්ව. 👍👍
  10. Lankaputhra reborn

    කොලබ පැත්තෙන් ගෙයක් හොයගන්න

    කාමර 2 පොඩි කුස්සියයි සාලෙයි බාත්රූම් එකයි එක්ක පොඩි ගෙයක් තියනව හබරකඩ ටවුන් එකේ ඉදල රනාල පැත්තට 1.5 km යන්න ඕනෙ. මාසෙට 28. මාස 2 කීමනී දෙන්න ඕනෙ කැමතිනම් කියපන් සෙට් කරල දෙන්නම්.
  11. Lankaputhra reborn

    කණ්ඩලම හොටෙල්..

    හෙට හයර් එකක් යන්න තියනව කණ්ඩලම හොටෙල් එකට. ඒකෙ driver ලට වෙනම රූම්ස් තියනවද? මම කලින් ගිහින්ම නෑ. හයර් එක යන අය ගිහිනුත් නෑ.
  12. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    පයියාජිත්ගෙ හාව යැව්ව්වනම් හරි. 😄
  13. Lankaputhra reborn

    Vegetarian වෙන්න උඹලා ආසද?

    ආසාවක් නෑ, ඒත් ඔන්නෙනම් මස් මාලු නොකා ඉන්නත් පුලුවන්.
  14. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    ඩිරෙක්ට් කියන්නෙ නැති නිසා තමා මිට්ටො ඔය වගේ වැඩ වලින් කැමැත්ත පෙන්නන්නෙ. අහන්න බැරිනම් නිකන් හිටපන් මට මොකෝ. 😄
  15. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    ඔව් උබ අහපන්. අනිවා උඹට කැමති වෙනව. කෙල්ලො කොහොමත් ඉස්සර වෙන්න කැමති නෑ ඔය වගේ දේවල් වලින් තමා පෙන්නන්නෙ කැමැත්ත.
  16. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    හරි බන් එහෙනම් ඒකි උබ අහන්න්නෙ නැති නිසා උබට පේන්න දාන්න ඇත්තෙ. මටයි වැරදුනේ.. දැන් ඉතින් උබත් i love you too කියල හොඳ ප්‍රසන්ට් එකක් එහෙම අර ඒකි බලන්න යමන් අදම. ජය වෙවා කොල්ලො. 👍
  17. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    උබට විතරක් නෙමේ බන් තව කීයකට එවනවද නැද්ද කියල කවුද දන්නෙ..
  18. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    සිම්පල්. ඒකිට කොල්ලෙක් සෙට් වෙලා. ඔය හාව හෝ ටෙඩිය ඌ අරන් දුන්න ඒව. උබ දැන් බලාපොරොත්තු තියාගන්න එපා උදේ උබට මැසේජ් කලා කියල ඒකි උබට ලවු කියල. ඔය වගේ තව කීයකට ගූඩ් මෝනින් කියනව ඇතිද.. 🤫
  19. Lankaputhra reborn

    සෝමපාල මල්ලී නැතිවෙලා

    ඔව් මෙයා වෙන්න ඕනෙ. සෑහෙන කල් ඉඳන් අසනීපෙන් ගිටිය මතක විදිහට. RIP.

    No contents