1. Lankaputhra reborn

    ගෑනුන්ට.....

    අන්තිම හයර් එක අරන් මාරු වෙලා දැන් ආවෙ මිට්ටො. මොකෝ මේ හද්ද පරණ ත්‍රෙඩ් එකක් දැකල ෆයර් වෙලා.. 🤔😄
  2. Lankaputhra reborn

    බඩුවක්ද නිලියක්ද

    යකෝ ඩ්‍රැකියුලා දුවපානන්
  3. Lankaputhra reborn

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

    කට කට මිට්ටො පය්යාජිත් එයි පයි වරුනාව කියාගෙන
  4. Lankaputhra reborn

    චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන්

    කුඩු සලිදුගෙ කොල්ලෙක්ට කියල ගෙදරටම ගෙන්න ගනින්කො, උබ වගේ පොරක් කඩවල් ගානෙ යන්න ඕනෙද..
  5. Lankaputhra reborn

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

    අපිලගෙ මුස්ලිම් මුනියෙක් තාමා ඒ කෙත වෙඩේ කලර තීනව. :angry:
  6. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    මලාට පස්සෙ මොනව කිව්වම මොකද බන්. :rofl:
  7. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    අවුලක් නෑ බන් වෙන්න තියන උපරිම දේ මැරෙන එකනෙ, අපි කවුරුත් සදාකාලික ජීවත් වෙන උන් නෙමේ. ආවොත් යන්න වෙනව. ඒක අද උනත් හෙට උනත් තව අවුරුදු 10 උනත් එකයි. හෙට මලත් මම නැතුව අඩුපාඩුවත් නැතුව ජීවත් වෙන්න ගෙදර උන්ට අවශ්‍ය හැමදේම කරල තියෙන්නෙ. :D
  8. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    හැප්පිල තියනව බන් ඔනෙ තරම් හැප්පුනාම මම හදනව, වාහන පවිච්චි කරන හැමෝටම පොදු දෙයක් ඒක. උබ මට කුහකය කිව්වට උබෙ ඔය කිව්ව කතාවෙන්ම උබෙ කුහක කම පේනව. ඉරිසියාවත් පොඩ්ඩක් විතර. ජය වේවා! :D
  9. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    මාරැ වෙලා ඇවිත් දැන් කඩවත ඉන්නෙ තව එකක් අරන් මාරැ වෙන්න. :P
  10. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    5 ත්‍රෙඩ් එක මිට්ටො මේකෙ දැකපු.
  11. Lankaputhra reborn

    ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා 😢

    එහෙම සීන් එකක් නෑ බන් කවුද කියන්නෙ.. මේ මෑතදිත් ගියා බන් තැබිලි දෙන්න.
  12. Lankaputhra reborn

    ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා 😢

    වෝඩ් එකේ ගහල තියනවලු කොත්තු මී පේශන්ට් ඔන්ලි කියල. :P ට්‍රැක්ද බන් උබලට.. :lol:
  13. Lankaputhra reborn

    යූටියුබ් බලා නිපදවූ දේශීය පිස්තෝල සමග දෙන්නෙකු මහියංගනයේදී අත්අඩංගුවට

    යකෝ මම පොඩි කාලෙ ක්ලේ වලින් ඔයිට වඩා ලස්සනට හැදුව.
  14. Lankaputhra reborn

    ගැස්ට්රයිටිස් වැඩි උනාම ඇටදෙකේ ඉදන් බඩට කැක්කුමක් එන්නෙ ඇයි?

    හර්නියාද දන්නෙ නෑ මිට්ටො චෙක් කරල බලපන්.
  15. Lankaputhra reborn

    මේ දෙක හොයලා දියන්න්න්න්න්

    ඕව මෙහෙ නෑ මිට්ටො. කුඩු සලිදුට කියවපන් ඌ ඉන්න රටකින් උබට එවයිනේ.
  16. Lankaputhra reborn

    මනමාලි ඇදුම් ගලවන් නටලා හාපු ඩෙනිම

    අපිත් ෆේස්බූක් යූස් කරනව මිට්ටො.
  17. Lankaputhra reborn

    කිරිය ස්ලෝ වෙලාද?

    ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනව.. :confused:

    No contents