කඩුවෙල වසන්ත දැකල කතා කරල තියනව කීප දවසක්ම. දන්න කියන මිනිස්සු අතර සාමන්‍ය විදිහට ජීවත් උනා. දුප්පත් මිනිහට එහෙම කිසිම දවසක කරදර නොකරපු මිනිස්සුන්ට එහෙම සෑහෙන උදව් එහෙමත් කරපු එකෙක්.
රනාලෙ සමයන්. කතා කරල තියනව එක දවසක්. කැරිම සතෙක්, ගමෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරල කිරිබත් ඉව්ව ඌ නැති උන දවසෙ.