අනුර, සුසිල් ලේකම් ධුරවලින් ඉවතට, දුමින්දට, විශ්වා වර්ණපාලට තනතුරු හිමිවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එකසත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරු ලෙසා කටයුතු කළ අනුර ප්‍රිය දර්ශන යාපා හා සුසිල් ප්‍රේමජයන්ත එම තනතුරු වලින් අද දින ජනධිපතිවරයා විසින් ඉවත් කර තිබේ .
ඒ වෙනුවට දුමින්ද දිසා නායක හා විශ්වා...