දැන් උඔ කියටන්නේ ජේ.වී.පී එකට ඡන්දේ දෙන්න කියලාද බං ?![]()







පිස්සුද බන් සන්ධානෙට දීපන්![]()
. දැක්කහම පිස්සු හැදෙනවා..
..ඉස්සර වගේ නෙවේ 
පිස්සුද බං මම දෙන්නේ යහපාලනේට....බලපල්ලකෝ දැන කරන සංවර්ධනේ.. දැක්කහම පිස්සු හැදෙනවා..
..ඉස්සර වගේ නෙවේ
![]()

පිස්සුද බං මම දෙන්නේ යහපාලනේට....බලපල්ලකෝ දැන කරන සංවර්ධනේ.. දැක්කහම පිස්සු හැදෙනවා..
..ඉස්සර වගේ නෙවේ
![]()






කට්ටිය කතා කරද්දි ඔහොම තමා බන්. පුලුවන් නම් උබයි කෙල්ලයි කතා කරන එකක් මේකෙ දාපන්කෝ ලොකු මිනිහ නම්.උබලත් මහින්දට හොරා මිනීමරුව කියල මේකේ උඩ පනින්න්නේ.පුලුවන් නම් මහින්ද ඉස්සරහට ගිහින් කියපන්කෝ. උබට චූ යයි.ඒ කියන්නෙ දැන් ගෝට හොදයිද?
![]()
Beyida Ravilage,Ranil lage,Marikkar,John wal JOhn lage wage tape tikak danna.


Gammanpila hoda na kiyana eken adahas karanne na oya uda kiyala tiyana aya hodai kiyalawat gihin UNP ekata kathire gahala oya kiyana ayata chandaya denna kiyala
uba UPFA nam chandaya danne mewa balala manapa gahaddi hithala balala gahanna. BTW Gammanpila lokka SLFP nemei mokadda manda alut pakshayak koi wele anith paththata yayda danne na![]()
මනාප චන්ද ක්‍රමේ ඇතුලේ කවුරුත් චන්දෙ කරන්නේ ඔහොම තමා. marketing strategy කාලයට අනුරූපව වෙනස් කරගන්න එකා ගොඩ යනවා. නැති එකා විසි වෙනවා. Marketing නොකරපු එකට ආතක් පාතකවත් නැහැ.
ඕක දැම්ම කියලා මේකේ fake පකීර්ල කා ගහන එක නම් නතර වෙන්නේ නැහැ. මොකද උන්ගේ රස්සාවනේ. එත් මොලේ තියන එකෙක් නම් මේ වගේ දෙයක් මතක තියන කම් දෙන්නේ නැහැ. මූ සුදු රෙද්ද පොරවාගෙන පහත් දේශපාලනයක් කරන්නේ. වෙල්ගමලා ඒ අතින් හොදයි.