1. Udperi

    SAY NO TO SRI LANKA

    තාම 68 Total Signatures නෙ කෝ මේ කට්ටිය? :rolleyes:
  2. Udperi

    EK Mega Party - Season 04 !!

    වැඩි කරන්න කඩිනම් ව්‍යාපෘතියක් පටන් ගන්නවා :yes::yes:
  3. Udperi

    EK Mega Party - Season 04 !!

    මදිනෙ
  4. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් හ්ම්ම් පොස්ට් පරණ උනාම එඩිට් කරන්න බෑ(පුළුවන් ලොක්කව හරි වෙන මොඩෙක්ව හරි අල්ලගෙන) ගොඩක් පරණ වෙන්න ඕනෙ නෑ ඊයෙ එකක් අද එඩිට් කරන්න බෑ(මං දන්න විදිහට උපරිමය පැය 24යි)
  5. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    බණ්ඩක්කගෙ :P
  6. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    හූඌඌඌඌඌඌඌ..... පොඩ්ඩකින් එන්නම්
  7. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    චී චී අක්කගෙ අයියා අක්කට නරක් වෙන දේවල් කියනවලු :P:lol::lol:
  8. Udperi

    ◔ Blu-Ray Disc (BD) ◕

    වටිනා තොරතුරු ටිකක් දිල් අයියා තෑන්ක්ස් ශෙයා කරගත්තට
  9. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අක්කගෙ අයියත් එහෙම කිවුවද? :P:lol::lol:
  10. Udperi

    EK Mega Party - Season 04 !!

    එක්කෙනෙක්ට අද 40K ගහන්න බෑලු :P
  11. Udperi

    EK Mega Party - Season 04 !!

    කොයි මූණ? මගෙ මූණද නැත්තම් මගෙ මූණද? :P
  12. Udperi

    EK Mega Party - Season 04 !!

    රවන්න එපා මූණ කැතවෙයි
  13. Udperi

    EK Mega Party - Season 04 !!

    බලාගෙන හැපෙයි
  14. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    සයන්ස් කාරයෝ නැසෙන සුලුය කියල සිංදුවක්වත් අහල නැතුව හරියනවයැ
  15. Udperi

    Katrina Kaif New

    cool outfit
  16. Udperi

    EK Mega Party - Season 04 !!

    ලිය මඩුලු තුරු සිරස එපා මල් පළදින්න වසන්තය නිමා විය කොවුලනේ ගොළු වන්න සොබාදම් නෑසියනි සැලී..... සැලී කම්පා වන්න එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට....
  17. Udperi

    EK Mega Party - Season 04 !!

    වෙස් මූනූ දාගෙන ඉද්දි අඳුරන්න පුළුවනැයි :P හැබැයි ඒ "අපි" නම් මෙතන නෑනෙ
  18. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    බායි බායි මාත් යනවා මොනා හරි බාන්න
  19. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අපෝ මේ සයන්ස් කාරයො සින්දුවක් අහන්නෙවත් නෑනෙ මේවා මගේ කවි නෙමෙයි මේවා ලංකාවෙ ප්‍රසිද්ධ ගායකයන්ගෙ සිංදු :lol:
  20. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු ගෙවුනු යෞවනවිය තනි නොතනියෙ උන් අයුරූ නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරු සතුට ගෙන දියහැකි ඔබ හැර ඇතිදෝ කවුරු....

    No contents