1. Udperi

    Kurunagala Hotel Help needed(EXTREMELEY fOR LOVERS)-------------------------->>>>

    පාක් එකට නිතරම පොලීසියෙන් ඇවිත් කට්ටියගෙ ID චෙක් කරනවා :lol: හොඳ තැනක් නම් මතක් වෙන්නෙ නෑ බං ටවුන් එකේ නිස්කලංක තැන් අඩුයිනෙ
  2. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මං දැන් යන්න ඕනෙ අද ටිකක් මහන්සියි කට්ටියටම ගුඩ්නයිට් කිවුවා
  3. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    කොහොමත් කොළඹ අය ගොඩක් කොළඹමනෙ
  4. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අද අපි ඉස්කෝලෙ ගියානෙ,උඹල එන්න එහෙම එපා :growl::growl: මේ පාර උන්ට ප්‍රැක්ටිකල් වලට උදව් වෙන්න තනි අයිස් පාරක් :lol::lol:
  5. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    නමස්තේ දැක්ක කල් කිවුවෙ මේ ටිකේ මම නැති අඩුව දැනුනද? :P
  6. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මම ඇරෙන්න :yes::yes:;)
  7. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    කියල වැඩක් නෑ බං ඔය අනුරාධයට එහෙම චැට් කරන්න එපා කියනවට වඩා හොඳයි කට බිම උලාගන්නවා :lol::lol:
  8. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඌ කොළඹ අහුවෙනවා ඇති නේද? නැත්තම් අපිට සෙට් වෙන්න තිබ්බා
  9. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මුන් ඔක්කොම දැන් මේකෙ චැට් කරනවනෙ :lol::lol:
  10. Udperi

    ~ඩොල්ෆින්ලා~ ||~ Dolphins~

    එළ හැබැයි මොකාද දන්නෑ ඩොල්ෆින්ලට සිංහලෙන් මුල්ලන් කියන නම දැම්මෙ :lol::lol:
  11. Udperi

    I hate people writing සිංග්ලිෂ් (Singlish).

    මේවට හොට දාන්නෙ නැතුව ඔෆිස් එකේ වැඩක් බලාගෙන හිටපන් :angry::angry::angry:
  12. Udperi

    satalite

    අනේ උඹ බලන රට තොට
  13. Udperi

    satalite

    ඇයි උඹට මොනා බලන්නද? :lol:
  14. Udperi

    ELAKIRI eken couple wechcha aya enna....

    අදාල නැති දේට හොට දාන්නෙ නැතුව හිටු :growl::growl::growl:
  15. Udperi

    ELAKIRI eken couple wechcha aya enna....

    පල පල මං ගියාට පස්සෙ තමයි උඹ දාල තියෙන්නෙ නැත්තම් තොට අහගන්න තිබ්බා වරකො ඔන්ලයින්
  16. Udperi

    ELAKIRI eken couple wechcha aya enna....

    කවුද බං ඩෙලනි අක්කි කියන්නෙ? :lol::lol:
  17. Udperi

    ELAKIRI eken couple wechcha aya enna....

    මම? ලොල් දන්නැද්ද බං අපි හෙන බිසී පොරවල්නෙ :P
  18. Udperi

    ELAKIRI eken couple wechcha aya enna....

    ආ අයේශ් මල්ලී :P
  19. Udperi

    MAARA FILM EKAK - kunuharupayak nowe

    නිළිය නම් මැක්සා
  20. Udperi

    මතකයන් හා අවදියෙන්

    :P මාර ලස්සනයිනෙ ඉවසල ඉන්න ලඟ ලඟම එනව ඇති :P:lol:

    No contents