1. K_ZONE

    Water Heater with Pump

    Softlogic එකෙන් ගත්ත පැනසොනික් එකක්, පම්ප් එකත් එක්ක, ඒත් පම්ප් එක සැර වැඩි නිසා, වැල් එකෙන් අඩුම කරලා පාවිච්චි කරන්නෙ, ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ සීතල නිසා සාමන්යෙන් මට ඔය හොට්වොටර් ශවර් එකට විතරක් මාසෙකට 5,000 ක විතර බිල් එකක් එනවා, දවසට සාමන්යෙන් පැයක් දෙකක් වැඩ කරනවා,
  2. K_ZONE

    Windows Activation Expire - 2038 😱 😎- Digital License Activation

    link eke thiyenne >> 2016RTA_en_office_professional_plus_2016_x86_x64_dvd_6962141.iso meka Retail එකක්නෙ බොල :D 2.5GB :/
  3. K_ZONE

    me yana widiyata

    මමත් 10,000 එක දාලා තිබ්බෙ, ඒකට කොරොනා කවර් එක නැති නිසා තව 5,000 ක් ඇඩ් කරා. . . :(
  4. K_ZONE

    Online dating සයිට් එකෙන් සෙට් උන කෑල්ල....

    hookuphotshot ද සයිට් එක ?
  5. K_ZONE

    සයිට් බ්ලොක්

    Firewall / Proxy / host Files / Arp poisoning / DNS poisoning වලින්
  6. K_ZONE

    SmartClick

    Elakiri සාමජිකයින්ට Discount Code එකක් ඕන :D
  7. K_ZONE

    Subwoofer ගැන වගේම crossover එකක් adjust කරන විදිය

    SVS Klipch polk Audio ඕන නම් යාලුවෙක් ඉන්නවා UAE වලින් ගෙන්නලා දෙන, හොද සබ් එකක් ලක්ශයක් එකහමාරක් වෙද්දි ගෙන්න ගන්න පුලුවන්,
  8. K_ZONE

    එලියන්තට මාලින්ග, සචින්, අම්බානි, මහින්ද ලොක්කා ... ඔක්කොම රැවටුනා වෙන්න බෑ නේද ? මුගේ මොකක් හරි සීන් එකක් තියනවා

    ඔහොම සුව කරන්න පුලුවන් වෙද වරම් ලැබෙනවා මිනිස්සුන්ට හිටපු ගමන්,මල ගිය නැදැයො, පිං ගන්න කැමති මැරිච්ච මිනිස්සු වගේ අය ගෙන්, එහෙම ඇවිත් සුව කරනවා, සාත්තර කියනවා, අනං මනං කරනවා, ඒත් එක කාලේකදි, ඒ ආත්ම යන්න යනවා, පිං ඇති උනාම හරි, මූ ඒ වරම වැරදි විදියට භාවිතා කරාම හරි, ඒත් එහෙම යන්නෙ ඒ පුද්ගලයව...
  9. K_ZONE

    කිරිපිටි

    මිල්කෝ එකෙන් කිරිපටි කියලා එන්නෙත් පොශන කොටස් අයින් කරපු එකක්, ඒක තමයි ශෝක් එකට දියවෙන්නෙ,... ස්ටෆ් එකේ අයට දෙනවා, පෙට්ටිය නැතුව සිල්වර් කලර් පැක් එකේ එකක්, ඒක ඔරිජිනල්, ඒක නම් දියවෙන්නෙ නැ ලේසියෙන්,,, කොහොමහරි දිය කරගත්තොත් ෆ්‍රෙශ් මිල්ක් වගේම තමයි,
  10. K_ZONE

    Help පලි ගැනිමකට

    පට්ට වශියක් තියෙනවා, ඒකෙන් පුලුවන් දෙන්නෙක් ව හිතේ තියාගෙන උන් දෙන්නව බන්දනය කරන්න, මම දැන් ත්‍රෙඩ් එක දාපු එකාවයි, මිඩ්වයිෆ් ව්අයි ජොයින් කරන්න යන්නෙ :D මුට කැනඩා යන්න වෙන්නෙ මිඩ්වයිෆ් එක්ක විතරයි. මට PM එකක් දාපන්කො, මමත් බං, විද්යාව කියන දේ පස්සෙ ඔහේ එලවපු එකක්, පස්සෙ තමයි තේරුනෙ අපු දන්න...
  11. K_ZONE

    Help පලි ගැනිමකට

    දරුනුම මන්තර තියෙන පොතක් තියෙනවා දෙන්නද ? මේකෙ තියෙන එවා අබ්ඩු ශුවර්,
  12. K_ZONE

    Mobile app development වලට ආරම්භයක් | React Native

    .Net පුලුවන් එකේ, Xamarin වලින් පටන් ගනින්කො,, Flutter, Swift දෙක නෙමෙයි නම් mobile වලට අනිත් ඔක්කොම එකයි, කෙලින් පාරෙ නොගිහින් වටේ පාරෙ යනවා,
  13. K_ZONE

    SWIFT CODE

    බැන්ක් එකට කෝල් කරලා ඉල්ලගන්න පුලුවන්, රටින් සල්ලි එවන්න ගොඩක් වෙලාවට SWIFT CODE එකක් ඕන මම දන්න හැටියට.
  14. K_ZONE

    Notepad Open නොකර බලන්න පුලුවන්ද?

    Sublime 2 එකෙන් Search In Files ගිහින් folder එක දෙන්න.
  15. K_ZONE

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    මට මං ගාව නැති වදුලක් දුන්නොත් දෙනවා :D
  16. K_ZONE

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    ලකුනු තියෙනවා නම් එවන්න එකතු කරනවා, බහිරවයා බැදලා හිරකරගන්න ඕන නම් ,..... ගල් දිය කරන හැටි
  17. K_ZONE

    කිරි වලට ආදේශකයක් නැද්ද ?

    ඉස්සර නම් උදේ කිරි එක බිව්වම දවසම ෆිට්, දැන් ඒක බිපු ගමන් දවසම අව්ල් වෙනවා, ඒත් ඇබ්බැහි වෙලා නිසා බොනවා, දැන් කිරි පිටි කියලා තියෙන්නෙ මල ජරාවක්, දැනට මාකට් එකේ බොන්න පුලුවන් එකකට තියෙන්නෙ Highland විතරයි, ඒත් සුපර් මාකට් එකකට උනත් කම්පැනි එකෙන් දෙන්නෙ 12 යි. ඒක වැඩ කරන අයම වෙන් කරගන්නවා...
  18. K_ZONE

    ගැහුවා ගැහුවා...පලවෙනි1 ගැහුවා..ඔලුව රිදෙනවා.. මැරෙයිද දන් නෑ...

    උදේ සයිනොෆාම් බූස්ටර් ගහලා, පෙරෙත කමට කල්කිරි එකක් බීලා යෝගට් එකක් කැවා, ටිකක් වෙලා කන්දෙක ඇහෙන්නෙ නැතුවා ගියා, මම හිතුවෙ මැරෙයි කියලා, :D

    No contents