මිල්කෝ එකෙන් කිරිපටි කියලා එන්නෙත් පොශන කොටස් අයින් කරපු එකක්, ඒක තමයි ශෝක් එකට දියවෙන්නෙ,...
ස්ටෆ් එකේ අයට දෙනවා, පෙට්ටිය නැතුව සිල්වර් කලර් පැක් එකේ එකක්, ඒක ඔරිජිනල්, ඒක නම් දියවෙන්නෙ නැ ලේසියෙන්,,,
කොහොමහරි දිය කරගත්තොත් ෆ්රෙශ් මිල්ක් වගේම තමයි,