එහෙම බැ බං, හම්බ කරන්නෙ එක ගානක් නෙමෙයි නෙහ්,
ෆික්ස් ඉන්කම් එක ඇත්ත්ටම මාසෙට 25 යි, එකෙන් insurance එකයි ලයිට් බිලයි ගෙවනවා අත්යවශ්ය නිසා,
අනිත් එවා නම් ඉතින් දවස් පඩි, ඉතින් ගොඩක් දවස් වල ඉන්කම් එක 0 යි, මාසෙට දවස් 5 ක් 6 ක් විතර වැඩ, ලොක් ඩවුන් උනාම මුකුත් නැ,
හිටපු ගමන් දවසට 25-75 වගෙ වැඩ...