මම ක්රිස්තියානි, නමුත් මගේ රට, ජාතිය, අම්මා, තාත්තා වගේ මම බෞද්ධාගමට ගරු කරනවා. ක්රිස්තියානි රටවලට වඩා මානව දයාව, මෛත්රිය, අවිහිංසාව, තිබෙන එකම රට අපේ මේ සිංහල බෞද්ධ රටම තමයි. එම නිසා, බෞද්ධාගමට එරෙහිව හඬක් නැගෙන කොතැනක වුනත් මගේ හඬත් නගනවා.
මිනීමරුවෙකුගේ මූනක් අවතාරෙට දමාගෙන ඉන්න එක්තරා...