2003 අප්‍රියෙල් මස 3 වැනිදා, අද වන් දිනක, ඉතා අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය, ගුණදාස කපුගේ නමැති විශිෂ්ඨ සංගීතවේදියා කෘතගුණ පූර්වකව සිහිපත් කරමු. ඔහුගේ මුල්ම ගීතය වූයේ 1973 වර්ෂයේ ගායනා කල " දෑස නිලුපුල් තෙමා " නමැති ඉතාම සුන්දර ප්‍රේම ගීතයයි.
" දක හාදු දෙන රැයේ " ඔහුගේ හඬටම ගැලපෙන ශෝක ගී...